රනිල් කරපු දෙයක් නැහැ .රනිල් කියන්නේ media වලින් පුම්බපු චරිතයක්. කරන්න පුළුවන් දේකුත් නැහැ. හැබයි තාමත් media සහ royalistලාට ලොකු චරිතයක්. හැබයි රට බාර ගත්ත හැම පාරක්ම ඇඳගෙන ම නාපු චරිතයක්. මේ ප්‍රශ්නෙත් සියට තිහක් හතලිහක් වගකීමක් රනිල් බාර ගන්න ඕනේ.අනික රනිල් කිව්වා වගේ ඒ දවස්වල කිසිම පෝලිමක් තිබ්බේ නැහැනේ.
ඒත් රට බාරගත්ත හැම පාරම ඇදගෙන නෑව කියන කතාව වැරදි.
බලේ ලැබුන ගමන් ණය අරන් උන්ගේ චන්ද ලකුණ market කරන්න රටට කිසිම වැඩක් නැති නෙලුම් කුළුනුයි පොකුනුයි හදන උන්ට වඩා
මුකුත්ම නොකර ඉන්න එකා දාහකින් හොදයි .


