කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආ ඔකෙ මම බැලුවා,, ලන්කාවෙ වෙසාවො සල්ලි වලට ඔනම දෙයක් කරන ජාතියක්,, ඔකා ඇතද නැත්ත්ද කියන්නෙ කියලා කොහොමද කියන්නෙ,,, ඔය වෙබ් සයිට් එක පවා මැදමුලනෙ ගූලන උන් කරන එකක
    රියල් ස්ටොරි බලන්න ටැමීල් නෙට් එක බලපම් අන්න උන් ගානට කියලා තියෙනවා හැම එකා ගැනම,,,

    රාවනා පාවලා දුන්නෙ - ඌගෙ මල්ලි
    සුද්දාට රට පාවලා දුන්නෙ අපෙම උන
    නායක්කර රජෙක් ගෙනාව - අපෙම සාසනෙ අය
    කොටින්ට සල්ලි දුනෙන් රාජපක්සල
    කොටි ඇමති මන්ඩලෙ දාන් ඉන්නෙ රාජපක්සලා,, කොටියෙක් බැදල ඉන්නෙ රාජපක්ස ගැනියෙක්

    එෆ්,ටි.එෆ් එක හදද්දි ජෙ ආර් පතුරු ගැහුවෙ රාජපක්සල

    දැන් එනො මෙතන කියවන්න,, පලෙයන් බන් යන්න- ප්‍රබා එක්ක එකතු වෙලා රනිල් එලවන්න ගෙම් ගහල, එවා මාට්ටු වෙන නිසා උව අල්ලල නඩු අහලා එල්ලනෙ නැතිව ඌව පරලොව යැව්වෙ එකයි, උගෙ ලමයි හිටන් පරලොව යැව්වු එක නිසා,,, උන්ට පක්ස ඇයෙ ඇමතිලා,,, බොම්බ ගහල දැන් රට අල්ලන් කෙලවගෙන දැන් එනො මෙතන පුක දෙන්න
    mama hadapu tem ekaku un mata wiruddawa yanawanam mama karanne unwa makabawala dana eka, rata yakata giyawe,,
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රනිල් චොර වෙන්න ඌගේ බල ලෝභි දේශපාලන තීන්දුත් හේතු උනා. උදාහරනයකට රවී වගේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති එකෙක් තියන් හිටියා.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මට හිතෙන විදියට රනිල් කියන්නෙ උගත් මෝඩයෙක් සහ රාජපක්ශලා කියන්නෙ නූගත් කපටියෙක්. අපි නූගත් කපටියොන් ගැන ඉස්සර වෙලා කතා කලොත්, රාජපක්ශ පරපුරට රටක් පාලනය කරන්න කපටි කම තිබ්බට ආර්තිකය පාලනය කරන්න කිසිම දැනුමක් තිබ්බෙ නෑ.. හැබැයි රාජපක්ශලා ගාව තිබ්බා බලල්ලු ලවා කොස් ඇට බාවන නුවන සහ කන්න දීපු අත හපා කන පුරුද්ද.. මහින්ද රාජපක්ශ ෆෝකස් කරේ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් විතරයි. දේශපාලන බලය සහ පාතාලය එකතු කරලා රාජපක්ශ පරපුර නිර්මානය කලා වෙනමම පක්ශයක් පොහොට්ටුව කියලා. මොකද තමන්ට ඕන විදියට හසුරවන්න පුලුවන් තමන්ගෙ ව්‍යාපාර විතරයි.. අනුන්ගෙ ව්‍යාපාර ( පොදු ජන පෙරමුන ) වල තමන්ගෙ වගේ රඟන්න බෑ කියලා රාජපක්ශලාගෙ කපටි මොලේ දැන ගත්තා. ඒ රඟමඩලෙ රගන්න නලුවො ඕන වුනා. ඔන්න ඔහොම තමා ජොන්ස්ටන් ට විමල් ට මනින්දානන්දලාට පොහොට්ටුවේ දොරවල් ඇරුනේ... රාජපක්ශලා දැන ගත්තා මිනිස්සු උගත් බුද්දිමත් වුනොත් මෝඩයො කවුද කියලා අදුර ගන්නවා කියලා. අන්න ඒක නිසා ජනතාව අන්දවන ප්ලෑන ගැහුවා. කොහොමද ප්ලෑන ගහන්නෙ ?

    අපි වසර 2500ක අතීතයකට උරුම කම් කියන සහ බුද්දාගමේ හරයට වැරදියට අල්ලන් ඉන්න ජාතියක් නෙ.. අන්න ඒ අපි සතුව තිබ්බ නෙගටිව් පොයින්ට් එක රාජපක්ශලා උන්ගෙ පොසිටිව් පොයින්ට් එක කර ගත්තා..මහානායක හිමි වරු කැපී පෙනෙන චීවර දාරීන් ට අත දිගෑරලා වියදම් කරවලා නිවන් මග වැරදියට පෙන්නලා වැහුනු කටවල් උන් ඇරගත්තා.. සහ ඔවුන් රාජපක්ශලාගෙ හිතවාදීන් විදියට බිලී බාගත්තා. අපිව අන්දන්න තිබ්බ අනිත් පහසුම ක්‍රමය තමා ජාතිය සහ ආගම. ආගමික ප්‍රශ්න උන්ම ඇති කලා. ඇති කරලා රට ඇතුලෙ භීතියක් ඇති කලා. සියුම් වෛරයක් ඇති කරලා ගිනි ටික අලු යට හංගලා තිබ්බා. ඕන වෙනකොට පිඹලා පොඩ්ඩක් මතු කරනවා. චන්ද ලංවෙනකොට සියුම් ආගමික ප්‍රශ්න ඇති කලා. සියුම් ජාති වාදී අරගල ඇති කලා. හොදම උදාහරනය බේරුවල ගැටුම.

    තව තියෙනවා... එතනින් නතර වුනේ නෑ... විරුද්ද පක්ශවල දුර්වල තා අදුර ගත්තා. මම කිව්ව නෙ රනිල් කියන්නෙ උගත් මෝඩයෙක් කියලා.. රනිල්ගෙ තියෙන එකම දුර්වලතාවය තමා හැකර කටක් නොතිබීම සහ තමන්ට නැගෙන චෝදනා වලට ප්‍රතිචාර නොදැක්වීම. මෙන්න මේ පොයින්ට් එක රාජපක්ශලා හොදටම අදුර ගත්තා. විරුද්ද වාදීන්ගෙ කටවල් වහන්න රාජපක්ශලාට නැගෙන චෝදනා වලට ප්‍රති ප්‍රහාර එල්ල කරන්න තෝරගත්ත හොදම බුලට් එක තමා විමල් වීරවංශ සහ ජොන්ස්ටන් මහින්දානන්ද කියන තුන් කට්ටුව.

    නමුත් රනිල් තව දුරටත් තමන්ට නැගෙන චෝදනා වලට කටින් උත්තර දෙන්න ගියේ නෑ. විමල් ලා ජොන්ස්ටන්ට් ලා අපේ හාමුදුරුවනේ කියලා යටි ගිරියෙන් කෑගහලා වාචික ප්‍රහාර එල්ල කරලා ජනතාවගෙන් රනිල් ගෙ වටිනාකම සහ උගත් කම වහලා දැම්ම. ආගම ජාතිය වැරදි තැන් වලින් අල්ලගත්ත ජනතාව රාජපක්ශ නරින්ගෙ කපටි කම් වලට රැවටුන අහිංසක හාවො බවට පත් වුනා. සියලු සත්‍ය කපටි කමින් මායාවෙන් වහලා දැම්මා. මේ සියල්ල සිද්ද වුනේ රාජපක්ශලාගෙ නූල් සූත්තර වලින්. විමල් ලා ඇතුළු පොහොට්ටුවෙ ප්‍රදාන කතිකයොන් රූකඩ බවට පත් වුනා. ඔවුන්ව පාලනය කරන එක තමා ඊලග වගකීම වුනේ. ඔව්න් පුලුවන් තරම් වැරදි වැඩ වලට හිර කරවලා ඔවුන්ගෙ ෆයිල් රාජපක්ශ වරු අතට ගත්තා.. ඔවුන් නටන්නෙ දැන් රාජපක්ශලාට ඕන විදියට. බොරු නම් හෙට අනිද්දට විමල් ට වෙන්නෙ මොකද්ද කියලා බලාගන්න පුළුවන්.

    කිසිම රටට හිතකර ගිවිසුමක් ඔවුන් පොහොට්ටුව ඇරෙන්න වෙන පක්ශ වලින් ගේන්න දුන්නෙ නෑ.. උදාහරණයක් කියන්නම්. මිලේනියම් කෝපරේශන් ගිවිසුම සහ චයිනා හාබර් ගිවිසුම ගත්තොත්, මිලේනියම් කෝපරේශන් ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමත කරලා ක්‍රියාත්මක කරන්න හදන කොට රාජපක්ශ වරු තමන්ගේ රූකඩ උපයෝගී කරගෙන නවත්තලා දැම්මා. උගත් මෝඩයෙක් වුන රනිල් ඒ ගැටේට අහුවුනා. රාජපක්ශ රූකඩ ටික රාජපක්ශ න්‍යායපත්‍රයට අනුව රනිල් දේශද්‍රෝහියෙක් කියලා නිතර නිතර මාද්‍ය වල ප්‍රචාරය කෙරෙව්වා.. මේ කිසි දෙයක් නොදන්න නූගත් ජනතාව රාජපක්ශවරු ගැන වැඩි විශ්වාසයක් තිබ්බා. නමුත් පෝට් සිටි ව්‍යාප්ෘතිය අනුමත කරගෙන දිගටම කරගෙන ගියා. එහි වටිනාකම දැක්ක රනිල් ඒකට කිසිදු විරුද්දත්වයක් ප්‍රකාශ කලේ නෑ.. ඊට අමතරව දිරාපත් වන තෙල් ටැංකි බදු දීමට රනිල් සැරසෙන විට නැවතත් ජාතිය ආගම ගැණ යටි ගිරියෙන් කෑගස්සවලා බදු දීම නතර කරවලා රනිල් තව දුරටත් දේශීය සම්පත් විකුනන්නෙක් බව හංවඩු ගැස්සෙව්වා. නමුත් රාජපක්ශලා තෙල් ටැංකි බදු දුන්නා. මේ රටාව දැන ගත්ත කපටි රාජපක්ශලා රනිල් සතුව තියෙන දැක්ම වැරදි විදියට පාවිච්චි කරලා රනිල් දේශද්‍රෝහියෙක් සම්පත් විකුනන්නෙ කියලා හංවඩු ගහලා රාජපක්ශ වරු දිගටම සම්පත් විකුනාගෙන තමන්ගෙ ගමන ගියා. මේ සියල්ල දන්නා රනිල් තව දුරටත් මුනිවත රැක්කා. රනිල් ගේ ප්‍රති ප්‍රහාර නැති බව දන්න රාජපක්ශලා අවස්තාවෙන් ප්‍රයෝජනය ගත්තා.

    මේ රටේ මේ වෙනකන් වුන විනාශයට එක පැත්තකින් රනිල් වග කියන්න ඕන. රනිල් මෙහි බරපතල කම දුර තියාම දැකලත් මුනිවත රැක්කා. ප්‍රති විරුද්ද අදහස් ඉදිරිපත් කරන කොට රනිල් ට එල්ල කල චෝදනා වුනේ බටලන්ද සහ බැදුම්කර පමණයි. නමුත් ඒ චෝදනා දෙකෙන්ම රනිල් නිවැරදි කරු වුනා. රනිල්ගෙ නිහඩතාවය රාජපක්ශ කපටින්ට පාරා වලල්ලක් වුනා. හිතු මතේ ණය අරගෙන ආදායම් නොලැබෙන ව්‍යාප්ෘති ගනනාවක්ම ඇති කලා. ඒ සියල්ලටම ඔවුන් රාජපක්ශලාගෙ නම භාවිතා කලා. මේ වෙනකොට රටේ නම් තබලා තිබ්බෙ බණ්ඩාරණායක පරම්පරාව පමණයි.. රාජපක්ශලා බලයේ සදාකල් වැජමබීමට අවශ්‍ය නිසාත් තමන්ගෙ ලමයින්ගෙ ලමයින්ටත් බලය ලබා දෙන්න ඕන කියන බල ලෝභීත්වයත් එක්ක රාජපක්ශලා මහජන මුදලින් නිර්මානය කල සියලු ස්ථාන වලට තමන්ගෙ නාමය සනිටුහන් කලා.

    මහින්ද රාජපක්ශ ජාතයාන්තර සම්මන්ත්‍රන ශාලාව
    මහින්ද රාජපක්ශ ගුවන් තොටුපොල
    මහින්ද රාජපක්ශ ජාත්‍යාන්තර වරාය
    මහින්ද රාජපක්ශ ජාතික පාසල්
    තව ඇති...

    නමුත් ජනතා මුදල් වලින් කරන ලද සංවර්දනයන් වලට තමන්ගෙ පුද්ගලික නම් කිසිම දේශපාලන පක්ශයක් විසින් යොදාගත්තෙ නෑ. එක්සත් ජාතික පක්ශය විසින් ඇති කරන ලද ඉහල වටිනාකමින් යුක්ත කිසි දෙයකට අඩුම තමන්ගෙ නම යොදාගත්තෙ නෑ.. හිටපු ජනාදිපති මෛත්‍රී පාල සිරිසේන පවා තමන් විසින් පටන් ගන්න ලද මොරගහ කන්ද ජලාශ ව්‍යාප්ෘතියට නම් තැබුවෙ කුලසිංහ ජලාශය කියලා. ඒ එහි ඉන්ජිනේරු වරයාට උපහාරයක් වන විදියට. මහවැලි ව්‍යාපාරය වැනි දැවැන්ත ශ්‍රී ලංකාවේ හුස්ම ටික රැදිලා තියෙන දැවැන්ත ප්‍රොජෙක්ට් එකකට වත් දේශපාලකයොන්ගෙ නම් නොතැබීම ඔවුන්ගේ නිහඩ සේවය ගැන අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා තියාගන්නවා.

    රටට යම් කිසි අපහසු කාලයක් කෙදිනක හෝ ආවා නම් කපටි රාජපක්ශලා එහි වගකීම විරුද්ද පාක්ශිකයොන්ගෙ කරට අතෑරලා අත පිහිදගන්න තරම් සූක්ශම වුනා. තව දුරටත් රනිල් ගේ නිහඩ ප්‍රතිපත්ති නිසා නූගත් ජනතාව කප්ටින්ටම අහු වුනා.. මේ සියල්ලෙහි ම එකතුව රාජපක්ශ වරුන්ට හොද තෝතැන්නක් වුනා.. රටේ ආර්තික මර්මස්ථාන වල පාලන බලය රාජපක්ශ වරු අතම තියාගත්තා

    ජනාදි පති - ගෝඨා
    අගමැති - මහින්ද
    මුදල් ඇමති - බැසිල්
    කතා නායක - චමල්
    ඌව මහ ඇමති - ශශීන්ද්‍ර

    මීට අමතරව රාජපක්ශ පවුලට සම්බන්ද සියලු දෙනා ඉහල ආර්තික මර්මස්තානවල ලොකු පුටු වලට පත් කරගත්තා. ඇයි ඔවුන් තම හිත වාදීන් එහෙම පත් කරගත්තෙ ? රාජපක්ශ වරුන්ගෙ මූල්‍යමය අක්‍රමික තා සදාකල් වසා දැමීමට නියම පියවර තම හිතවාදීන් තමා වටා ලංකර ගැනීම කියලා ඔවුන් හොදටම දැනන් හිටියා. ඔවුනට ශ්‍රී ලංකාව වෙන්වෙන් සේවයක් කරන්නට අවශ්‍යම නම් ඔවුන් කවදාවත් බැසිල් රාජපක්ශ වගේ නූගත් පාලකයෙක් මුදල් ඇමති කරන්නෙ නෑ.. මේ සියල්ල ඉවසීමෙන් බලා සිටිනවා හැරෙන්නට රනිල්ට වෙන විකල්පයක් තිබ්බෙ නෑ.. ඒකයි මම කිව්වෙ රනිල් කියන්නෙ උගත් මෝඩයෙක් කියලා.

    මේ හා සමාන ක්‍රියාවලියක් ජවි පෙ ඉලක්ක කරගෙන රාජපක්ශ කපටියො ක්‍රියාත්මක කලා. ඔවුන්ගෙ ප්‍රදානම ඉලක්කය වුනේ අනුර කුමාර නොවේ. ඔවුන්ගෙ ප්‍රදාන ඉලක්කය උනේ දක්ශ කතිකයෙක් වුන මිමල් වීරවංශ.. යූ ඇන් පී ය ප්‍රතික්ශේප කරන්නට ඉඩ සසර හදලා දුන්න රාජපක්ශ කපටීන් විකල්පය වුන ජවිපෙ ඉදිරියට පැමිනීම වැලැක්කුවා. අනුර කුමාර කියන්නෙත් එක්තරා උගත් මෝඩයෙක්. උගතුන් සතුව ඇති නිහතමානීත්වය කටවාචාල නොවන ගතිගුනය වැරදි ලෙස පාවිච්චියට ගත්ත රාජපක්ශ කපටියො ජනතා විමුක්ති පෙරමුනේ කොදු නාරටිය වන විමල් වීරවංශ පැහැර ගත්තා.

    අනුර කුමාර වත් රනිල් වික්‍රම සිංහ යන දේශපාලනයේ මහත්වරු කිසි දිනෙක කටින් උත්තර දෙන්න ගියේ නෑ.. ඔවුන් උත්තර දෙන්නෙ මොලෙන්.. ඔවුන් දැනුම් ගබඩාවන්. කිසිම දිනෙක ඕනෑම මාද්‍ය ආයතනයක සම්මුක සාකච්චාවකට ඔවුන් පෑනක් වත් අරන් ගියේ නෑ. කොල කෑල්ලක් වත් අරන් ගියේ නෑ.. උගතුන්ගේ නිහැඩියාව ප්‍රයෝජනයට ගත්ත රාජපක්ශ ද්‍රෝහීන් ජනතාව රවට්ටමින් පාලු ගෙයි වලං බිදිමින් තව දුරටත් මේ රට විනාශ කරමින් ඉදිරියට ඇදෙනවා... මේ අද වන කොට තිබෙන තත්වයට පත් වීමට වග කිව යුත්තො රාජපක්ශ ද්‍රෝහින් පමණයි. අවුරුදු 20 කට ආසන්න බලයක් තියාගෙන ආදායම් එන ව්‍යාප්‍ර්ති වෙනුවට ආදායම් නොලැබෙන වියාප්ෘති නිර්මානය කරලා අදික ණය බරකට ඇදලා දාලා ජනතාව අපහසු තාවයට පත් කිරීමට එක එල්ලේම වග කිව යුත්තො රාජපක්ශ ද්‍රෝහීන් පමණයි...


    එහෙම බැලුවම නූගත් මිනිස්සු කොහොමත් උගත් මිනිස්සුන්ට හොරෙන් හරි කොන්ද නවනවා.. ඒක ඔප්පු වුනා මේ ලගදි...
    දිග ලිපියක්, ඇල පිල්ලක් පාපිලක් වත් මිස් කරන්නේ නැතුව එක හුස්මට කියෙව්ව.. ලස්සනට ලියලා තියෙනවා.

    බොරු චෝදනා වලට මුණිවත රකින එක පරිණතබවත් එක්ක එන්නේ. හැබැයි තක්කඩිත් ඉන්නවා තමයි සද්ද නැතුව මාරුවෙන. රනිලා දේශපාලණික වශයන් පරිණතයි, මිනිහට ඩීල් කාරයා කියන්නේ මිනිහගේ පලිගැනීම වගේ ඒවා අයින් කරල ඉන්නේ. මේක අපේ මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ.

    ඇමරිකන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එජන්ට්ලා දෙන්නෙක් ඇවිත් පෙන්නුවා ගෝටාභයගේ පුතා දුමින්ද මනෝජ් රාජපක්ශ ඇමරිකාවට වාර 6 කදී ඇමරිකන් ඩොලර් 20,000 බැගින් ගෙනගිය බව. (120,000 USD, 15.6 Mil LKR cash) ඔවුන් පෙන්වා දුන්නා අපට අවශ‍ය නම් සියලු සාක්ශි, දිය හැකි බව. ඇමරිකන් ඩොලර් එපමණ සංඛ්‍යාවක් ලැබුනේ කෙසේද යන්න ඇමරිකානු නිලධාරීන්ට ඩික්ලේයාර් කිරිමට නීති නැති බැවින් දුමින්ද මනෝජ් රාජපක්ෂ ඇමරිකාවට ගෙන එන මුදල පමණක් ඩික්ලෙයාර් කර ඇතිබව. රනිල් මේකෙන් පලිගන්න ගියේ නෑ. රනිලා කලේ මේක යට ගැසීමයි.
    ඇත්තටම මේක ජනතාවගේ පැත්තෙන් වැරදියි, ඒ මහජන මුදල්. ඒවගේ වැරදි නිසා රනිලාට ඩීල් කාරයා කියනවා. කොච්චර තමන්ට කැත විදියට බැන්නත්, ලිංගිකත්වය, ලමයි නැති බව ආදී දේ උලුප්පා පහත් විදියට තමන්ට අපහාස කලත්, විමල් වීරවන්ශගේ පාස්පෝර්ට් දෙකේ ප්‍රස්නෙත් මේ වගේ ශේප් කරලා දාන්න රනිලා කටයුතු කලා.

    අපේ නීතිය යටතේ ඇමරිකන් ඩොලර් 10,000 කට වඩා ගෙනියනවා නම් කස්ටම් එකට ඒක ඩික්ලෙයාර් කල යුතුයි. ඇමරිකන් ඒජන්ට්ස්ලා දෙන්නා පෙන්වා දුන්නා මනෝජ් රාජපක්ෂ ලංකාවේ කස්ටම්ස් එකට ඩික්ලෙයාර් කලාද නොකලාද කියා සොයගන්න් පුලුවන් බව. එසේ ඩික්ලෙයාර් නොකර ගෙනිච්චොත් දඩුවම එක් අවුරුදු සිර දඩුවමක්. එම මුදල් විශුද්ධිකරන අපරාදයකට සම්බන්ද නම් සිර දඩුවම වසර 20ක්. මේවා රනිල්ගේ වැරදි. ඒව හංගන්න ඔනේ නෑ. ඒත් රනිලාගේ නමට ඩුබායි මැරියට් එකවත් ඩුබායි ස්ටීල් එකවත් නැති බවත්, නන්දසේන ලොකුවිතාන වැනි ෆ්‍රන්ට් මෑන්ලා නැති බවත් අපි ගෞරවයෙන් මතක් කල යුතුයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    මුළු පක්ෂේටම තනි මන්ත්‍රීකමක් තියාගෙන කොහොමද බන් ඌ මෙච්චර පොර වෙන්නේ? ආසන 50+ තියෙන සජියට නැති සැලකිලි, රෙස්පෙට් ඌට තියෙනවා.
    සරලවම
    ගස් නැති රටට ⁣වෙඩරු ගහත් ගහක් නිසා.
    එපමණයි.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දිග ලිපියක්, ඇල පිල්ලක් පාපිලක් වත් මිස් කරන්නේ නැතුව එක හුස්මට කියෙව්ව.. ලස්සනට ලියලා තියෙනවා.

    බොරු චෝදනා වලට මුණිවත රකින එක පරිණතබවත් එක්ක එන්නේ. හැබැයි තක්කඩිත් ඉන්නවා තමයි සද්ද නැතුව මාරුවෙන. රනිලා දේශපාලණික වශයන් පරිණතයි, මිනිහට ඩීල් කාරයා කියන්නේ මිනිහගේ පලිගැනීම වගේ ඒවා අයින් කරල ඉන්නේ. මේක අපේ මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ.


    ඇමරිකන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එජන්ට්ලා දෙන්නෙක් ඇවිත් පෙන්නුවා ගෝටාභයගේ පුතා දුමින්ද මනෝජ් රාජපක්ශ ඇමරිකාවට වාර 6 කදී ඇමරිකන් ඩොලර් 20,000 බැගින් ගෙනගිය බව. (120,000 USD, 15.6 Mil LKR cash) ඔවුන් පෙන්වා දුන්නා අපට අවශ‍ය නම් සියලු සාක්ශි, දිය හැකි බව. ඇමරිකන් ඩොලර් එපමණ සංඛ්‍යාවක් ලැබුනේ කෙසේද යන්න ඇමරිකානු නිලධාරීන්ට ඩික්ලේයාර් කිරිමට නීති නැති බැවින් දුමින්ද මනෝජ් රාජපක්ෂ ඇමරිකාවට ගෙන එන මුදල පමණක් ඩික්ලෙයාර් කර ඇතිබව. රනිල් මේකෙන් පලිගන්න ගියේ නෑ. රනිලා කලේ මේක යට ගැසීමයි.
    ඇත්තටම මේක ජනතාවගේ පැත්තෙන් වැරදියි, ඒ මහජන මුදල්. ඒවගේ වැරදි නිසා රනිලාට ඩීල් කාරයා කියනවා. කොච්චර තමන්ට කැත විදියට බැන්නත්, ලිංගිකත්වය, ලමයි නැති බව ආදී දේ උලුප්පා පහත් විදියට තමන්ට අපහාස කලත්, විමල් වීරවන්ශගේ පාස්පෝර්ට් දෙකේ ප්‍රස්නෙත් මේ වගේ ශේප් කරලා දාන්න රනිලා කටයුතු කලා.

    අපේ නීතිය යටතේ ඇමරිකන් ඩොලර් 10,000 කට වඩා ගෙනියනවා නම් කස්ටම් එකට ඒක ඩික්ලෙයාර් කල යුතුයි. ඇමරිකන් ඒජන්ට්ස්ලා දෙන්නා පෙන්වා දුන්නා මනෝජ් රාජපක්ෂ ලංකාවේ කස්ටම්ස් එකට ඩික්ලෙයාර් කලාද නොකලාද කියා සොයගන්න් පුලුවන් බව. එසේ ඩික්ලෙයාර් නොකර ගෙනිච්චොත් දඩුවම එක් අවුරුදු සිර දඩුවමක්. එම මුදල් විශුද්ධිකරන අපරාදයකට සම්බන්ද නම් සිර දඩුවම වසර 20ක්. මේවා රනිල්ගේ වැරදි. ඒව හංගන්න ඔනේ නෑ. ඒත් රනිලාගේ නමට ඩුබායි මැරියට් එකවත් ඩුබායි ස්ටීල් එකවත් නැති බවත්, නන්දසේන ලොකුවිතාන වැනි ෆ්‍රන්ට් මෑන්ලා නැති බවත් අපි ගෞරවයෙන් මතක් කල යුතුයි.
    ඔව් බන්.. කියනවා නම් ඔය සල්ලි හොරා කන්නම හදාගත්ත ඒවා කියන්න පුළුවන්.. රනිල් පලි නොගන්නා නිහතමානී කම උන් අයුතු ලෙස පාවිච්චි කල එක වැදගත්ම දෙයක් වුනා රාජපක්ශලාට නටන්න.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,116
    1
    11,128
    113
    මේ තියෙන්නෙ රනිල් දිගුදුරු මෙහෙයුම් බලකාය හදපු හැටි හොදට බලාගනින්
    Ranil Prime Minister unoth Uba Moko karanne Erozan? Danma Kiyala Tiyapan balanna Thawa masekin Bump karanna :lol::rofl:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,980
    10,259
    113
    That dude has the brain when doesn't have power. But, other way round when having power.

    btw, last evening meeting was held to make Ranil pora by all. That is a part of their plan.
    Mamath oka kiwwa. Mun ahanne nene. Dan rajayai wipakshayai anith unui okkoma ekathu wela eka plan ekak execute karanne.
     
    • Haha
    Reactions: ewijesekara

    Mr.Severus

    Member
    Mar 23, 2022
    11
    12
    3
    රනිල් කියන්නෙ මොළයක්. හැබැයි මිනිහා අගමැති උනාම මිනිහගේ මොළේ වැඩ කරේ අගමැති කම තියාගන්න මිසක් රට හදන්න නෙමෙයි. රනිල් සාපේක්ෂව දෙයක් කරල තියෙනව රටට. ඒත් මිනිහගේ මොළේ හැටියට කරපු ප්‍රමාණෙ මදි. සජිත්ට වඩා නම් කෝමත් හොදයි රනිල්.

    අනික් එක මේ වෙලාවෙ අපිට රනිල් කිය්න්නෙ වැඩ්ඩෙක් කිය්ල පෙන්නන්න හදන්නේ මහින්දගෙ ආණ්ඩුවෙ උදවිය. මොකද රනිල් ආවොත් මහින්දලට හානියක් වෙන්නෙ නෑ. මේ යන විදිහට JVP එකට බලයක් ගන්න දීලා අවදානමක් ගන්න මහින්ද කැමති නෑ. ඒම උනොත් මහින්ද තමන්ගෙ පවුලේ අනාගතේ වෙනුවෙන් හරි හම්බ කරපු දේවල් අපතේ ගියා වෙනවා🤣
     
    • Haha
    Reactions: ewijesekara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කරුමේ කියන්නේ මූට බලේ තියෙන කොට මොලේ නැති එක නේ.
    බොන්ඩ් ස්කෑම් කියපු ගමන් රනිල්ගේ Reputation & credibility එක කැලේ යනවා :baffled:

    පස්සේ සින් එක ඇදුනා නේද බොන්ඩ් ස්කෑම් එක කබ්බල් ගේ කාලේ ඌථ් ගහපු ගේමක් කියල මේ ආණ්ඩුවෙන් හිමිට ශේප් කරා නේද ?

    මොලේ නෑ කියන්නේ කොමද බලහං 2015 ඉදන් මු ආර්ථිකය සැහෙන්න හොද මට්ටමකට ගෙනාව හැබැයි ඒවගේ ප්‍රතිලාබ එන්න කල් ගියා
    ඒ අස්සේ කාරි සිංහලුන්ට රට බේරගන්න කියල පුකේ අමාරුවක් ඇති උනා
    මම අහන්නේ රනිල්ගේ කාලේ රට බේරගන්න රට කාටහරි අයිතිවෙලා යටත් වෙලා තිබ්බද ?
    දැන් ආර්ථිකය අන්තිමටම වැටිලා ඉන්දියාවට රටම පාවා දීල ඉතුරු ටිකත් ඇමරිකාවට චීනෙට දෙන ලයින් එකක් තියෙද්දී ඔන්න දැන් තමයි රට බේරගන්න ඕන වෙලාව
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රනිල් කියන්නෙ මොළයක්. හැබැයි මිනිහා අගමැති උනාම මිනිහගේ මොළේ වැඩ කරේ අගමැති කම තියාගන්න මිසක් රට හදන්න නෙමෙයි. රනිල් සාපේක්ෂව දෙයක් කරල තියෙනව රටට. ඒත් මිනිහගේ මොළේ හැටියට කරපු ප්‍රමාණෙ මදි. සජිත්ට වඩා නම් කෝමත් හොදයි රනිල්.

    අනික් එක මේ වෙලාවෙ අපිට රනිල් කිය්න්නෙ වැඩ්ඩෙක් කිය්ල පෙන්නන්න හදන්නේ මහින්දගෙ ආණ්ඩුවෙ උදවිය. මොකද රනිල් ආවොත් මහින්දලට හානියක් වෙන්නෙ නෑ. මේ යන විදිහට JVP එකට බලයක් ගන්න දීලා අවදානමක් ගන්න මහින්ද කැමති නෑ. ඒම උනොත් මහින්ද තමන්ගෙ පවුලේ අනාගතේ වෙනුවෙන් හරි හම්බ කරපු දේවල් අපතේ ගියා වෙනවා🤣
    උඹ කියන කතාවත් ඇත්ත.. කපටි නරියා රනිල්ව ආයෙ උගුලට පටලවලා අවුරුදු 5 කින් ආයෙ රාජපක්ශ කෙනෙක්ටම බලය දෙන්න ප්ලෑනක් ගහනවද මන්දා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    That dude has the brain when doesn't have power. But, other way round when having power.

    btw, last evening meeting was held to make Ranil pora by all. That is a part of their plan.

    Is there a particular incident which makes you say that? His tiff with cabral or his outline to come out of this mess?
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    මේ තියෙන්නෙ රනිල් දිගුදුරු මෙහෙයුම් බලකාය හදපු හැටි හොදට බලාගනින්


    What happened to Captain Nilam? He went missing in Indonesia in 2007. Has there been any news about him & his family afterwards?