hybrid හෝ සාමාන්‍ය හොද වාහනයක් car check හෝ company දාන්නේ නැතුව ගන්න එක safe නැද්ද? එතකොට දුර පලාත්වල එවුන් කොහමද වාහන ගන්නේ, scan කරන්නේ එහෙම නැතුව. car check කොහුවල විතරයි තියෙන්නේ. company දාලා බලන්ටත් හැමතැනම නෑනේ. වාහන අයිතිකාරයෝ දුර තැනකට ගේන්නෙත් නෑ check කරන්ට.
