කොහොමද බන් ?

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    කොහොමද බන් Software Development experience එකක් නතුව sw developing ජොබක් සෙට් කරගන්නේ? ඉන්ටෙර්වීව් ගිහින් ඇති වෙල තියෙන්නේ දැන්.SE , ASE වගේ නම් බෑමයි කියමුකො. එත් නොර්මල් developer ජොබ් එකක් වත් සෙට් වෙන්නෙ නෑනේ. තව ටික දවසක් බලලා මාත් සාරියකින් හරි එල්ලෙනවා. :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :(podi company ekakata wath yanna mchn issella...pattare wath nedda podi vacancies..ubata degree ekak tiyenawada
     
    degree ekak kiyanne machan BCS thiyenne. eka ithin degree equivalent kiwata degree ekak kiyala piliganne nalune. :baffled: podi ewatath damma bn. eth hari giye naha. topjobs eke balanne bn. paththareth balanawa wadiya na paththare.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කොහොමද බන් Software Development experience එකක් නතුව sw developing ජොබක් සෙට් කරගන්නේ? ඉන්ටෙර්වීව් ගිහින් ඇති වෙල තියෙන්නේ දැන්.SE , ASE වගේ නම් බෑමයි කියමුකො. එත් නොර්මල් developer ජොබ් එකක් වත් සෙට් වෙන්නෙ නෑනේ. තව ටික දවසක් බලලා මාත් සාරියකින් හරි එල්ලෙනවා. :(:(

    උබ කරපු වැඩ පෙන්නුවෙ නැද්ද? දැන් කම්පෙටිෂන් එක වැඩියි යකෝ. ඒ නිසා හොඳ එක්ස්පීරියන්ස් එකක් නැතිව යන්න අමාරුයි. මුලින් පොඩි තැනක අඩුවට හරි කබුරල එක්ස්පීරියන්ස් ගිණින් :angry::angry:
     
    • Like
    Reactions: rhn123
    Dec 30, 2013
    1,235
    166
    0
    degree ekak kiyanne machan BCS thiyenne. eka ithin degree equivalent kiwata degree ekak kiyala piliganne nalune. :baffled: podi ewatath damma bn. eth hari giye naha. topjobs eke balanne bn. paththareth balanawa wadiya na paththare.

    ම් ඔක්තෝම්බර් වෙනකොට ජොබක් සෙට් උනේ නැත්නම්. මට පී, එම් එකක් දාපහන්. මොකක් හරි සෙට් කරල දෙන්නම් හැබැයි වැඩ පුලුවන් වෙන්න ඕන. :nerd:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    උබ කරපු වැඩ පෙන්නුවෙ නැද්ද? දැන් කම්පෙටිෂන් එක වැඩියි යකෝ. ඒ නිසා හොඳ එක්ස්පීරියන්ස් එකක් නැතිව යන්න අමාරුයි. මුලින් පොඩි තැනක අඩුවට හරි කබුරල එක්ස්පීරියන්ස් ගිණින් :angry::angry:
    wada kiyanne machan man thama project eka karala na. ithin loku wada karala na. podi thankata hari kamburanna ehema thanakwath set wenne na bn. man salary care karanne na bn mata experience eka one
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    ම් ඔක්තෝම්බර් වෙනකොට ජොබක් සෙට් උනේ නැත්නම්. මට පී, එම් එකක් දාපහන්. මොකක් හරි සෙට් කරල දෙන්නම් හැබැයි වැඩ පුලුවන් වෙන්න ඕන. :nerd:

    ahh ela machan thanks
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    degree ekak kiyanne machan BCS thiyenne. eka ithin degree equivalent kiwata degree ekak kiyala piliganne nalune. :baffled: podi ewatath damma bn. eth hari giye naha. topjobs eke balanne bn. paththareth balanawa wadiya na paththare.

    dan office wala ahasin gedi enna one wage qualification experiences illanne...mala paninawa ban...age eka adu wennath one qualification gannath one experience gannath one...mala karumayak wela tiyenne...software engineering nethuwa puluwan okotoma dapan mchn passe software engineering paninna...

    http://topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000218067&rid=11&ac=DEFZZZ&ec=DEFZZZ
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    dan office wala ahasin gedi enna one wage qualification experiences illanne...mala paninawa ban...age eka adu wennath one qualification gannath one experience gannath one...mala karumayak wela tiyenne...software engineering nethuwa puluwan okotoma dapan mchn passe software engineering paninna...

    http://topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000218067&rid=11&ac=DEFZZZ&ec=DEFZZZ

    man c# thamai bn godak durata kare. javath karanwa. man okema ASE wage ekakata appy kara. man me mase dan wenakan interview 4kata giya bn. thama ithin hari wadak une na. balamuko ithin