කොහොමද බන් Software Development experience එකක් නතුව sw developing ජොබක් සෙට් කරගන්නේ? ඉන්ටෙර්වීව් ගිහින් ඇති වෙල තියෙන්නේ දැන්.SE , ASE වගේ නම් බෑමයි කියමුකො. එත් නොර්මල් developer ජොබ් එකක් වත් සෙට් වෙන්නෙ නෑනේ. තව ටික දවසක් බලලා මාත් සාරියකින් හරි එල්ලෙනවා. 



podi ewatath damma bn. eth hari giye naha. topjobs eke balanne bn. paththareth balanawa wadiya na paththare.
