කොහොමද බයිසිකල් බාස්ගෙ වැඩ කෑල්ල

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කොහොමද බයිසිකල් බාස්ගෙ වැඩ කෑල්ල

Code:
https://www.facebook.com/ChordsHub/videos/884984388273494/

මේක දැක්කම ඉස්මොල්ලේ ගියා සිංහළු :lol:

ඔන්න අපේ බයිසිකල් බාස්ලගේ වැඩ :rofl::rofl:

මඩ ගැසීමක් හෝ අපහසුතාවයකට පත් කිරිමක් ලෙස නොසිතන්න ස්තූතියි :sorry:


tumblr_inline_nebynoZyKu1rp0b1t.gif
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මල්ලි තව්ව නෑ.. කොහෙටද එජස් කරන්න ඕන.. එක්කෝ කියල දෙන්න මට :lol:


    ආ... එතකොට මේක ගලවන්න ඕන නැද්ද ?
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට ආතල් මම අද FB එකෙන් බැලුවා විතරයි
    අරූ යහතින් ගියාද දන්නේ නෑ චේන් එක බුරැල් කරලා

    :baffled::baffled::baffled::baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මල්ලි තව්ව නෑ.. කොහෙටද එජස් කරන්න ඕන.. එක්කෝ කියල දෙන්න මට :lol:


    ආ... එතකොට මේක ගලවන්න ඕන නැද්ද ?
    :rofl::rofl::rofl: patta bn u mara joke charithayak :D
    පට්ට ආතල් මම අද FB එකෙන් බැලුවා විතරයි
    අරූ යහතින් ගියාද දන්නේ නෑ චේන් එක බුරැල් කරලා

    :baffled::baffled::baffled::baffled:

    sira bn man hithanne aru deela bastiya ekata :rofl: :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජෝක්ස් එකක් නේ ...

    සිංහල ෆිල්ම්ස් වල ජෝක්ස් වලට වඩා හොදයිනේ බන් :P:P:lol::lol:

    පට්ට ඩයල් එකක්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :rofl::rofl::rofl: patta bn u mara joke charithayak :D

    sira bn man hithanne aru deela bastiya ekata :rofl: :lol:

    අනේ මන්ද බයික් එකේ අයිතිකාරයා කොහෙම ඉවසගෙන ඉන්නවද කියලා
    මම එහෙම නම් හොදට කුණුහරුපෙන් දෙසලා
    බත්තරමුල්ල ගනහේන කන්ද ලගත් ඉන්නවා ඩයල් එකක් bajaj එකේ
    කලින් බයික් හේදුවා දැන් මැකෑනික්
    :baffled::baffled::baffled:
    අවුලක් නෑ කවුරුත් උපතින් ඉගෙන ගන්නේ නෑනේ
    අවුල තියෙන්නේ මුන්ව හරියට බලන්නේ කරන්නේ නැතුව වැඩට අතාරින එක
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    යකෝ සුපුනෝ මේ උඹලගේ බාස්ද බන්....
    giphy.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අනේ මන්ද බයික් එකේ අයිතිකාරයා කොහෙම ඉවසගෙන ඉන්නවද කියලා
    මම එහෙම නම් හොදට කුණුහරුපෙන් දෙසලා
    බත්තරමුල්ල ගනහේන කන්ද ලගත් ඉන්නවා ඩයල් එකක් bajaj එකේ
    කලින් බයික් හේදුවා දැන් මැකෑනික්
    :baffled::baffled::baffled:
    අවුලක් නෑ කවුරුත් උපතින් ඉගෙන ගන්නේ නෑනේ
    අවුල තියෙන්නේ මුන්ව හරියට බලන්නේ කරන්නේ නැතුව වැඩට අතාරින එක
    ow mchn sira ube kathwa atta :yes:
    api laga indiye nathoth winasai bn pelak than wala podi ewoo dagena wada mchn mage byk ekatath dunna eka parak wadak podi ekek :baffled: engine eke oil nut eka engine ekata set wena thanin pota pannuwa 1700 withara giya hadaganna :sorry:
    :baffled::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    පොර අන්තිමට රඟපෑවා වැඩියි හැබැයි...ලස්සනට කලා මුලින්.