කොහොමද මුන දෙන්න ඉන්නේ?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,833
    2,737
    113
    දැනටමත් අපි අදි උද්ධමනයකට මුහුන දෙන්න සූදානමින් ඉන්නෙ.

    • කොහොමද උබල ප්ලැන් කරගෙන ඉන්නේ භාණ්ඩ මිල ඉහල යන එකට මුහුන දෙන්න?
    • බෙහෙත් නැතිවුනොත් කොහොමද බං ඒවට අපි මුන දෙන්නේ?
    • උබලට හිතෙන විදියට ලංකාව පොඩ්ඩක් විතර නෝමල් වෙන්න කොච්චර කල් යයිද? අඩුම තරමේ ඩොලර් ටිකක් ඇවිත් බෙහෙත් ටිකවත් හරියට තියෙන්න. භාන්ඩ මිලේ අඩුවක් හිතන්න බැනේද?

    මයිග්‍රේට් වෙන්න බැනේ හැමෝටම, සමහර commitment තියෙනවා.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    2019 thibba wage nam aye en nathiwei bn :(
    10 years witara yai meka fix wenna.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    කොහොමද උබල ප්ලැන් කරගෙන ඉන්නේ භාණ්ඩ මිල ඉහල යන එකට මුහුන දෙන්න?
    dollar හොයනවා

    බෙහෙත් නැතිවුනොත් කොහොමද බං ඒවට අපි මුන දෙන්නේ?
    don't know

    උබලට හිතෙන විදියට ලංකාව පොඩ්ඩක් විතර නෝමල් වෙන්න කොච්චර කල් යයිද? අඩුම තරමේ ඩොලර් ටිකක් ඇවිත් බෙහෙත් ටිකවත් හරියට තියෙන්න. භාන්ඩ මිලේ අඩුවක් හිතන්න බැනේද?
    මේ ආණ්ඩුව යනකන් මොකුත් හිතන්ට බෑ. මුන් ඉන්ට ඉන්ට කෙලවෙනවා.
     
    • Like
    Reactions: HYBRIDPC

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොහොමද උබල ප්ලැන් කරගෙන ඉන්නේ භාණ්ඩ මිල ඉහල යන එකට මුහුන දෙන්න?
    Salary නම් dollar pegged නිසා මට ලොකු අවුලක් නැහැ
    බෙහෙත් නැතිවුනොත් කොහොමද බං ඒවට අපි මුන දෙන්නේ?
    මේක තමා ටිකක් case.. රට ඉන්න නෑයෙක්ගෙන් ටිකක් එවන්න කියන්න වෙනවා.. එහෙම ගන්න බැරි එකක් නම් ඉතින් සොරි තමා.. ආයුර්වේද තමා කරන්න වෙන්නෙ...
    උබලට හිතෙන විදියට ලංකාව පොඩ්ඩක් විතර නෝමල් වෙන්න කොච්චර කල් යයිද? අඩුම තරමේ ඩොලර් ටිකක් ඇවිත් බෙහෙත් ටිකවත් හරියට තියෙන්න. භාන්ඩ මිලේ අඩුවක් හිතන්න බැනේද?
    මේ විදිහට අඩුම අවුරුදු 5,6ක්‌ වත් තියෙයි බන්.. විදේශ සංචිත හදන වැඩපිළිවෙලක් වත් තියෙනවද මුන්ට? ආණ්ඩුවටත් නැහැ ජනතාවටත් නැහැ.. උද්ගෝෂණ කරන උන් බලන් ඉන්නේ රාජපක්ෂ ලා හිරේ දාලා උන්ගේ වත්කම් ගේන්න.. රාජපක්ස බලන් ඉන්නේ imf එකෙන් හිඟා කන්න.. ඔය දෙකම මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ.. ඉතින් කල් යනවා...

    එක විසඳුමයි මං නම් දකින්නේ.. උද්ගෝෂණ වලට එකතු වෙනවා වගේ export business, startup වලට එකතු වෙන්න ඕනේ කට්ටිය රැල්ලක් වගේ.. ඔය ජපානේ කොරියාව දියුණු වුණේ එහෙම.. අපේ කම්මැලි සිංහලු කරයි පම්කක්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Salary නම් dollar pegged නිසා මට ලොකු අවුලක් නැහැ

    මේක තමා ටිකක් case.. රට ඉන්න නෑයෙක්ගෙන් ටිකක් එවන්න කියන්න වෙනවා.. එහෙම ගන්න බැරි එකක් නම් ඉතින් සොරි තමා.. ආයුර්වේද තමා කරන්න වෙන්නෙ...

    මේ විදිහට අඩුම අවුරුදු 5,6ක්‌ වත් තියෙයි බන්.. විදේශ සංචිත හදන වැඩපිළිවෙලක් වත් තියෙනවද මුන්ට? ආණ්ඩුවටත් නැහැ ජනතාවටත් නැහැ.. උද්ගෝෂණ කරන උන් බලන් ඉන්නේ රාජපක්ෂ ලා හිරේ දාලා උන්ගේ වත්කම් ගේන්න.. රාජපක්ස බලන් ඉන්නේ imf එකෙන් හිඟා කන්න.. ඔය දෙකම මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ.. ඉතින් කල් යනවා...

    එක විසඳුමයි මං නම් දකින්නේ.. උද්ගෝෂණ වලට එකතු වෙනවා වගේ export business, startup වලට එකතු වෙන්න ඕනේ කට්ටිය රැල්ලක් වගේ.. ඔය ජපානේ කොරියාව දියුණු වුණේ එහෙම.. අපේ කම්මැලි සිංහලු කරයි පම්කක්..
    මචන් විසදුම ගැන කීවොත්. අපේ රටට තිබ්බ නය ටික ගේවාන අවශ්‍ය බාන්ඩ ටික අරගන්න තරම් ප්‍රමානවත් $ ආදායමක් හෙවුවා. අපේ රටේ බහුතරයක් ආයතන $ තමයි හොයන්නේ. එහේම ගත්තොත් රටේ සැලකිය යුතු පිරිසක් $ හොයන්න දායක උනා. ඒ හැරේන්න සුද්දො අවා, පිටරට ඉන්න එවුන් සල්ලි එවුවා.
    දැන් අපි බලමු මොකද උනේ කියලා. සුද්දෝ අවේ නෑ. යන්තන් පොඩ්ඩ පොඩ්ඩ හැදිගේන එනවා. එකනිසා එකට කෙල උනා.
    ඊගාවට රට ඉන්න උන් සල්ලි එවන්නේ නෑ. එවුවත් උන්ඩියල්. මුන් ඉන්නකම් එවන්නේ නෑ. ඇයි උන්ඩියල් වලින් ගොඩ එන්න බැරි. උන්ඩියල් කරන $ වලට මොකද වේන්නේ. ඒවා ගන්නේ රටේ ඉන්න ලොකු වයාපාරිකයෝ. එවා ඔනේ ගානකට ගන්නවා. මොකද ඒවගේන් කරන නිශ්පාදන ආනයනික ජාති රිසි පරිදි විකුනන්න පුලුවන් ආන්ඩුවක් නෑ, මිල පාලනයක් නෑ. මිනිස්සුත් කැමතියි වැඩි ගානක් හම්බ වෙනවානම්. ඒක නිසා ඒකෙන් ගැලවෙන්නත් ලේසි නෑ.
    ඊ ගාවට බලමු $ හොයන ආයතන. රජයට ආදායම් එන හුගක් ඒවා විවිද හේතු මතමුන් ටික කෙලවා ගත්තා.
    හැබැයි පවුද්ගලික ආයතන වල බිස්නස් ඩබල් තිබල් වෙලා තියෙන්නේ එහේනම් කෝ ඒ සල්ලි. ඒවා හම්බ කරන්නේ ලොකු වයාපාරිකයෝ. උන් හම්බ කරන $ ඔක්කොම උන් උන්ගේ import වලටම අයේ දානවා. මොකද දැන් උන්ඩියල් ගන්නෙත් උන්ම තමා. උන් මේක රජකරන ගමන් ඉන්නේ වෙන එකේක්ටවත් ඔලුව උස්සන්න බැරි වෙන්න. ආන්ඩුව කොහොමද මේ සල්ලි ගන්නෙ. ඒකට tax ගහ්න්න ඔනේ. තාමත් නැ කිසිම වැඩ පිලිවලක්. තාමත් මුන් නටන්නේ මේ රටේ ඉන්න මාෆියා කාරයින්ට ඔනේ විදිහට.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පෝරවලටත් කෙලියනෙ බන් මුන්. ඔක්කොම ඔප්ශන් වලට කෙලල තියෙන්නෙ අනේ මන්දා
    It side එකෙන් නම් දෙයක් කරගන්න පුලුවන් නේද?
     
    Sen-lu

    Well-known member
  • වැඩි අවුලක් නෑ මයින මහත්තයා අද ඔය කෑගැහුවෙ තව කෑල්ලක් චීනට විකුණලා කීයක් හරි අරන් වෙන්න ඇති. එතකොට පොඩ්ඩක් බඩුමිල අල්ලගෙන ඉන්න පුළුවන්. ටික දවසක් යනකොට තව දුරටත් ලොකුවට මිල වැඩි උනේ නැත්නම් ඕක නෝමල් වෙනව මිනිස්සුන්ට

    පොඩ්ඩක් බඩට මොනාහරි වැටෙකොට දැන් මැලවිලා ඉන්න මකබා බයියො පණගහල එයි එතකොට 24දි කෙසේ වෙතත් 28දී නාමල් බේබිව සිංහාසනේ තියන්න පුළුවන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒකට tax ගහ්න්න ඔනේ. තාමත් නැ කිසිම වැඩ පිලිවලක්. තාමත් මුන් නටන්නේ මේ රටේ ඉන්න මාෆියා කාරයින්ට ඔනේ විදිහට.
    ඇත්ත බන්.. මේ වේසිගෙ පුත්තු ටික කැරි බයයි, ඊළඟ චන්දෙට වියදම් කරන්න එවුන් නැතිවෙනවා නේ නැත්නම්..
    එහෙම බැලුවම තනිකර ආණ්ඩුවේ වැරදීම තමා තියෙන්නේ.. බඩු සහන දීලා රටට පාඩු කරලා, මිනිස්සුන්ට දරාගන්න බැරි ගානට බඩුමිල වැඩි වෙද්දී නොදැක්ක වගේ ඉන්නවා කියන්නේ පට්ට තිරිසන් කමක් නේ..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    මචන් විසදුම ගැන කීවොත්. අපේ රටට තිබ්බ නය ටික ගේවාන අවශ්‍ය බාන්ඩ ටික අරගන්න තරම් ප්‍රමානවත් $ ආදායමක් හෙවුවා. අපේ රටේ බහුතරයක් ආයතන $ තමයි හොයන්නේ. එහේම ගත්තොත් රටේ සැලකිය යුතු පිරිසක් $ හොයන්න දායක උනා. ඒ හැරේන්න සුද්දො අවා, පිටරට ඉන්න එවුන් සල්ලි එවුවා.
    දැන් අපි බලමු මොකද උනේ කියලා. සුද්දෝ අවේ නෑ. යන්තන් පොඩ්ඩ පොඩ්ඩ හැදිගේන එනවා. එකනිසා එකට කෙල උනා.
    ඊගාවට රට ඉන්න උන් සල්ලි එවන්නේ නෑ. එවුවත් උන්ඩියල්. මුන් ඉන්නකම් එවන්නේ නෑ. ඇයි උන්ඩියල් වලින් ගොඩ එන්න බැරි. උන්ඩියල් කරන $ වලට මොකද වේන්නේ. ඒවා ගන්නේ රටේ ඉන්න ලොකු වයාපාරිකයෝ. එවා ඔනේ ගානකට ගන්නවා. මොකද ඒවගේන් කරන නිශ්පාදන ආනයනික ජාති රිසි පරිදි විකුනන්න පුලුවන් ආන්ඩුවක් නෑ, මිල පාලනයක් නෑ. මිනිස්සුත් කැමතියි වැඩි ගානක් හම්බ වෙනවානම්. ඒක නිසා ඒකෙන් ගැලවෙන්නත් ලේසි නෑ.
    ඊ ගාවට බලමු $ හොයන ආයතන. රජයට ආදායම් එන හුගක් ඒවා විවිද හේතු මතමුන් ටික කෙලවා ගත්තා.
    හැබැයි පවුද්ගලික ආයතන වල බිස්නස් ඩබල් තිබල් වෙලා තියෙන්නේ එහේනම් කෝ ඒ සල්ලි. ඒවා හම්බ කරන්නේ ලොකු වයාපාරිකයෝ. උන් හම්බ කරන $ ඔක්කොම උන් උන්ගේ import වලටම අයේ දානවා. මොකද දැන් උන්ඩියල් ගන්නෙත් උන්ම තමා. උන් මේක රජකරන ගමන් ඉන්නේ වෙන එකේක්ටවත් ඔලුව උස්සන්න බැරි වෙන්න. ආන්ඩුව කොහොමද මේ සල්ලි ගන්නෙ. ඒකට tax ගහ්න්න ඔනේ. තාමත් නැ කිසිම වැඩ පිලිවලක්. තාමත් මුන් නටන්නේ මේ රටේ ඉන්න මාෆියා කාරයින්ට ඔනේ විදිහට.
    you touch the point. බිස්නස් කාරයො ටික හැමෝමව හූරගෙන කනව පාලනය කරන්න බෑ. scammers
     
    Last edited: