කොහොමද මුස්ලිම් එවුන්ගේ වැඩ ... 😂

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Ehema nemeyi pedo...free beer dena than api avoid karanawa.....umbala thamyi ewata gihin thawa photos hitan danne....dan therenawane kawda???? :ROFLMAO: :ROFLMAO:

    e welawata ube phone eke camera eka disabled wenawa neda pons? Theruna theruna 😂😂😂

    happy hour ehema thiyena welawata uba nagitala yanawa athi. 😂🍺
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිංහලු ටික මුස්ලිම් එවුන්ට රිද්දන්ට , හොරුන්ටයි , මිනිමරුවෝයි, වංචාකාරයෝ සෙට් එකයි වොට් කරලා පාර්ලිමේන්තු යැවුවා...

    අද මුස්ලිම් එවුන් ටික එකතු වෙලා වොට් කරලා 20 ගෙනල්ල... සිංහලුන්ට දුන්නා වැඩේ ...

    හහ දැන් බලමුකෝ ...

    20 හරි ...
    2/3 හරි ...
    ජනාදිපති හරි ...
    අගමැති හරි ...

    තව මොනවාද මුන්ට ඕන ... හාහ ??? තාම බලන් ඉන්නවද සිස්ටෙම් චේන්ජ් එක වෙනකල් ?

    මෝඩ අඩු කුලේ හරක්.... තොපිට කන්න නැතුව , බොන්න නැතුව ඉන්න පුළුවන් දැන්.

    තනි සිංහල ආණ්ඩු ....
    රාවණා පරපුරේ හෙළයෝ ටික අනාතයි නානලා ටික හිටියේ නැත්නම්
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සිංහලු ටික මුස්ලිම් එවුන්ට රිද්දන්ට , හොරුන්ටයි , මිනිමරුවෝයි, වංචාකාරයෝ සෙට් එකයි වොට් කරලා පාර්ලිමේන්තු යැවුවා...

    අද මුස්ලිම් එවුන් ටික එකතු වෙලා වොට් කරලා 20 ගෙනල්ල... සිංහලුන්ට දුන්නා වැඩේ ...

    හහ දැන් බලමුකෝ ...

    20 හරි ...
    2/3 හරි ...
    ජනාදිපති හරි ...
    අගමැති හරි ...

    තව මොනවාද මුන්ට ඕන ... හාහ ??? තාම බලන් ඉන්නවද සිස්ටෙම් චේන්ජ් එක වෙනකල් ?

    මෝඩ අඩු කුලේ හරක්.... තොපිට කන්න නැතුව , බොන්න නැතුව ඉන්න පුළුවන් දැන්.
    ජවිපාවුන්ට බැනලා උන්ගේ ආසන තුන නැති කරපු එකේ සාපේ තමයි සිoහල බෞද්ධයන්ට වැදුනේ.