කොහොමද මෙහෙම උනොත්???????

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කොහොමද මෙහෙම උනොත්???????

    කස්ටිය Games ගහනවනේ නේද? (ආයේ මොකට අහානවද :P)
    කොහොමද Games 2ක main Characters එකම Game එකේදී හම්බ උනොත්?????? :confused::confused::confused:
    හිතාගන්න අමාරුනම පහල Videos බලන්නකෝ........ :):):)






    මාරු නේ??????????
    හොවූ හොවූ BUMP එකක්වත් දාලා යන්න ඉතිං නිකම්ම යන්නේ නැතුව.:frown::frown::frown:
     
    • Like
    Reactions: tkcore_i7

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    හරියට මමයී ... මගේ කෙල්ලගෙ BF නුයී ගහ ගන්නවා වගේ :baffled::baffled::baffled::baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg