කරන්ට් එකත් ගියා, හෙට ඉඳන් දවස් තුනක් කොහෙවත් යන්නත් බෑ. කරන්ට් එකත් මුන් දවස් තුනම හැදුවෙ නැති වුනොත් කෝමද ආතල් එක. අම්මෝ වනේ වන හතුරෙකුටවත් එහෙම වෙන්න එපා දෙයියනේ.. 


අවුලක් නෑ 6000 Mah බැටරි නිසා දවස් 3 ක් ෆෝන් එකෙන් ගේම ගහන්න පුලුවන්කරන්ට් එකත් ගියා, හෙට ඉඳන් දවස් තුනක් කොහෙවත් යන්නත් බෑ. කරන්ට් එකත් මුන් දවස් තුනම හැදුවෙ නැති වුනොත් කෝමද ආතල් එක. අම්මෝ වනේ වන හතුරෙකුටවත් එහෙම වෙන්න එපා දෙයියනේ..![]()
ඒකත් අන්තිමට චාජ් කලේ ඊයෙඋදේ දැන් 30%. අනික මේකෙ ගේමුත් නෑ.අවුලක් නෑ 6000 Mah බැටරි නිසා දවස් 3 ක් ෆෝන් එකෙන් ගේම ගහන්න පුලුවන්![]()
බ්ලැක් ඕපල් බාගේ හ්ම්තෝ ...දෙන්නා ගහලා ඒකත් ඉතුරු උනානෙදමින්ද එදා බ්ලැක් ඔපල් එක ගහන්න සෙට් උනු මල්ලිව ගෙදට්ට ගෙන්නගනින්. පස්සෙ බැරියා බටර් කාලක් අරන් ජිංගිබරිස් කරන්න
මේ වගේ වරුසාව වෙලාවක ගහන්න තිබ්බ නම්.බ්ලැක් ඕපල් බාගේ හ්ම්තෝ ...දෙන්නා ගහලා ඒකත් ඉතුරු උනානෙ
මේ වගේ වරුසාව වෙලාවක ගහන්න තිබ්බ නම්.
අඩෝ මමත් එනවාමේ වගේ වරුසාව වෙලාවක ගහන්න තිබ්බ නම්.
ඉරෝෂාන් කියනවා වගේ වේස මායමක්දoka masa 3k unoth ubata hithei uba ipadune ai kiyala..uba jiwath une mona mayawakada kiyala
