කොහොමද මෙහෙම වුනොත්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    කරන්ට් එකත් ගියා, හෙට ඉඳන් දවස් තුනක් කොහෙවත් යන්නත් බෑ. කරන්ට් එකත් මුන් දවස් තුනම හැදුවෙ නැති වුනොත් කෝමද ආතල් එක. අම්මෝ වනේ වන හතුරෙකුටවත් එහෙම වෙන්න එපා දෙයියනේ.. 😖😖😖
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කරන්ට් එකත් ගියා, හෙට ඉඳන් දවස් තුනක් කොහෙවත් යන්නත් බෑ. කරන්ට් එකත් මුන් දවස් තුනම හැදුවෙ නැති වුනොත් කෝමද ආතල් එක. අම්මෝ වනේ වන හතුරෙකුටවත් එහෙම වෙන්න එපා දෙයියනේ.. 😖😖😖
    අවුලක් නෑ 6000 Mah බැටරි නිසා දවස් 3 ක් ෆෝන් එකෙන් ගේම ගහන්න පුලුවන් :love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අවුලක් නෑ 6000 Mah බැටරි නිසා දවස් 3 ක් ෆෝන් එකෙන් ගේම ගහන්න පුලුවන් :love2:
    ඒකත් අන්තිමට චාජ් කලේ ඊයෙඋදේ දැන් 30%. අනික මේකෙ ගේමුත් නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කරන්ට් දවසකට වඩා (9-5) තිබ්බේ නැති කාලයක් මතකත් නෑ දවසක් නැතිව තියෙන්නෙත් Scheduled maintenance වලට.

    දවස් තුනක් නම් නැතුව තියෙන එකක් නෑ
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    දමින්ද එදා බ්ලැක් ඔපල් එක ගහන්න සෙට් උනු මල්ලිව ගෙදට්ට ගෙන්නගනින්. පස්සෙ බැරියා බටර් කාලක් අරන් ජිංගිබරිස් කරන්න
    බ්ලැක් ඕපල් බාගේ හ්ම්තෝ ...දෙන්නා ගහලා ඒකත් ඉතුරු උනානෙ
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මේ වගේ වරුසාව වෙලාවක ගහන්න තිබ්බ නම්.
    අඩෝ මමත් එනවා
    කොල්ලා ලස්සන එකෙක්ද?

    oka masa 3k unoth ubata hithei uba ipadune ai kiyala..uba jiwath une mona mayawakada kiyala
    ඉරෝෂාන් කියනවා වගේ වේස මායමක්ද :P
    ------ Post added on May 14, 2021 at 5:23 AM