කොහොමද මේක කරන්නේ.......

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කොහොමද මේක කරන්නේ.......

    දැන් ගොඩක් උන් ත්‍රීවීල් වලට ලින්ක් මීටර් එක දානවා...ලඟදි මට එකෙක් කිව්වා වෙලාවට මීටරේ installment ගෙව්වේ නැත්තම් උන් එක remote ලොක් කරනවා කියල......උන් කොහොමද බන් එහෙම කරන්නේ.....මොකක්ද use කරන system එක.......උන් කොහොමද වෙන තැනක තියෙන මීටරෙකට log වෙලා එහෙම කරන්නේ.......දන්නා එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා......
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ooka FM feacuncy ekakin wawe ekak yawanawa un ooke I'd ekath ekka etapasse oka block wenawa eeka nisa FM module eka galawala daapan. mata nikan hithichcha ekak kiwwe aththada danne na
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ooka FM feacuncy ekakin wawe ekak yawanawa un ooke I'd ekath ekka etapasse oka block wenawa eeka nisa FM module eka galawala daapan. mata nikan hithichcha ekak kiwwe aththada danne na

    මට ත්‍රීවීල් එකක් නෑ බන්......ඒ උනාට හැමදාම වගේ ත්‍රීවීල් වල යනවා. උන් මේ කතාව කිව්වට පස්සේ වෙන්නේ කොහොමද කියල දැනගන්නයි ඕනේ උනේ......හැබැයි මීටරේ සිම් එකක් නම් නෑ කිව්වා......
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    සිම් එකක් ඇතුලේ තියෙනවද දන්නේ නෑ :baffled::baffled::baffled: එතකොට ඕන පුකක් කරන්න පුළුවන්නේ.. ඔය මීටර් වෙනස් කරන්න පුලුවන්ද ??? :growl::growl: එක එක ත්‍රී වීල් වල එක එක ගණන් එකම තැනින් නැගල බැස්සත් .. :dull::dull::dull: දන්න පින්වතෙක් මෙය පැහැදිලි කරන්නෝ :(:(