මෙහෙමයි මචං, ඕකුන්ට කඩු කිනිසි දුනු ඊතල වලින් ගහලනම් ගේම ගහන්න හෙනම අමාරුයි. මොකද අපෙන් මැරෙන මැරෙන එකා ඊලග විනාඩියෙන් පන ඇවිත් dead armyඑකට සෙට් වෙන නිසා,ඒ නිසා ඒ theory එක හරියන්නෙ නෑ අනිවා dragon glass වලින් හදපු ආමරි සෙට් එකක් replace වෙන්නම ඕන, ඒකෙන් 50%ක difficulty එක අඩු වෙනව ඕකුන්ට attackකරන්න තියෙන. අනිත් එක තමයි night king. ඔතන තියෙන්නෙ තනිකරම පිරමීඩ සීන් එක, ඒ කියන්නෙ groupඑකක leader කෙනෙක්ට ශොට් එක දුන්නම අනිවා උගේ යටතෙ ඉන්න අනු කාන්ඩ සෙට් එකටම හික් ගෑවිලා blast වෙලා යනව
ඒ තියරි එකෙන් බැලුවොත් ඔය dead armyඑකටම පන දුන්නෙ ඔය night kingනෙහ්( white walker ල හැඩුවෙ Children of the Forest සෙට් එක, මම කියන්නෙ dead armyඑක එතන ඉදන් හැඩුවෙ night king සීන් එක), ඒ නිසා මුල ඉදන්ම target කරන්න ඕන night kingව බිම දාන එක මිසක් dead army එකත් එක්ක හැමිනෙන එක නෙමි.
night kingට ගහන්නනම් අනිවා උගේ ලග ඉන්න dead dragonට ශොට් එක දෙන්නම ඕන, ඒක තමයි අනිත් සීන් එක. උට ගහන්නත් ඕන ඉතින් dragon glassවලින් හදපු crossbow එකකින්ම තමයි, ඒක place කරන්න ඕන අනිවා අර season 1 එකේදි සර්සි ලැනිස්ටර් & ජෙමී ලැනිස්ටර් ඩබල ජිගිය දාපු ටවර් එක උඩ. මොකද එතන තමයි winterfellවල උසම potඑක. ඔතනට තමයි මුලින්ම පේන්නෙත් dead armyඑක එන එක. ඒ නිසා clear viewඑකක් සහ clear target එකක් ගන්න පුලුවන් ඔතන ඉදන්. ඔය ටික කරනකම් ඉතින් dead armyඑක අත් පටලන් බලන් ඉන්නෙ නෑ නෙහ්. ඒ නිසා උන්ට welcome fireඑකක් විදියට තාර වලින් cover කරපු කැටපෝල් ශොට් දෙන්න පුලුවන් විදියට කැටපෝල් සෙට් කරනවා Winterfell වල හතර වටේටම. ඒකෙන් 20%ක විතර damage එකක් නවත්ත ගන්න පුලුවන්. winterfell වල wall එක උඩ අනිවා දාන්න ඕන archerල සිය ගනනක්, ඒ වගේම උන්ගෙ ඊතල
කොපු අනිවා dragon glass වෙන්නත් ඕන. ඒකෙන් සෑහෙන්න සෙට් එකක් එවර කරන්න පුලුවන් අරුන්ගෙ armyඑකේලේසි නෑ.. ඒත් ගේමක් ගැහුවොත් ගහන්න පුලුවන් හික් ගෑවිලා යන්න.. බැරිම වුනොත් plan B එකකුත් තියෙන්න ඕන පසු බසින්න. ඒකට මම කරන්නෙ ඔතන winterfellවලට දකුනට වෙන්න තියෙන්නෙ මුහුදනෙ. අමතර නැවු සෙට් එකක් placeකරල තියෙනව පසුබහින්න වුනොත් එතනින් පැනගන්න, මොකද white walkersල සෙට් එකට පීනන්න බෑ.. ඒ නිසා ඒක plan B එක ව්දියට තියන් ඉන්නව. සර්සි ගේමට උදවු කරන්නෙ නැති ලයින් එකක් නෙහ් තියෙන්නෙ දැනට, හැබැයි ජේමි කාරයවත් අරන් casterly rockවලට පැනගත්තනම් ඉතුරු බැටෑලියන් එකට උකවන්න පුලුවන් සර්සිගෙ ලග ඉන්න ගෝල්ඩන් කම්පනි එකයි වෙස්ටරොස් armyඑකයි සෙට් කරගෙන.

කයිබර්න්ගෙ දුන්න ගත්තෑකි මකරට විදින්න නං. ප්‍රශ්නෙ විදින එක පාරක් හරි වැරදුනොත් මකර ඇවිල්ල විනාශ කරල දානව.
අනික නයිට් කින්ග්ට දැන් වෙන දේවල් බලන්න පුලුවන්නං ? එතන ලොකූ අවුලක් තියෙනව. මොන සැලසුම ගැහුවත් ඌ සැලසුම දන්නව.
මෙහෙමයි මචං, ඕකුන්ට කඩු කිනිසි දුනු ඊතල වලින් ගහලනම් ගේම ගහන්න හෙනම අමාරුයි. මොකද අපෙන් මැරෙන මැරෙන එකා ඊලග විනාඩියෙන් පන ඇවිත් dead armyඑකට සෙට් වෙන නිසා,ඒ නිසා ඒ theory එක හරියන්නෙ නෑ අනිවා dragon glass වලින් හදපු ආමරි සෙට් එකක් replace වෙන්නම ඕන, ඒකෙන් 50%ක difficulty එක අඩු වෙනව ඕකුන්ට attackකරන්න තියෙන. අනිත් එක තමයි night king. ඔතන තියෙන්නෙ තනිකරම පිරමීඩ සීන් එක, ඒ කියන්නෙ groupඑකක leader කෙනෙක්ට ශොට් එක දුන්නම අනිවා උගේ යටතෙ ඉන්න අනු කාන්ඩ සෙට් එකටම හික් ගෑවිලා blast වෙලා යනව
ප්‍රභාකරන් ගහන එක නැවැත්තුව වගේ