koththu roti hadanna igana ganinඅඩුම ගානේ සාමාන්‍ය පෙලවත් නැති ඒකෙක් කොහොමද රස්සාවක් හොයා ගන්නේ ?
english puluwanUbata sinhala witharada puluwan ?
english puluwan
Wadiya kattiya nathi field ekakata join wenna. Carpenter, mason wage. Qualifications hadaganna. Technical college wala thiyenawa mn hithanne. Me wage job walata wena ratawala patta demand.අඩුම ගානේ සාමාන්‍ය පෙලවත් නැති ඒකෙක් කොහොමද රස්සාවක් හොයා ගන්නේ ?
එහෙම ලංකාවේ තාම පටන් අරන් නැති field එකක් ගැන උදාහරණයක් දෙන්න බලන්න .YouTube balanna. one tharam fields tiyanwa lankawe thama patan aran wath nathi. e field ekak egena gena master karanna. thamngema business ekak danna. wade tikak amarui wei. eth godayanna bari wena ekak na. job passe giyoth godak adu padiyakata marenakan mahansi wenna wei