කොහොමද රස්සාවක් හොයා ගන්නේ ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    1. අයදුම්පත් දාල සම්මුක පරීක්ශණ ජය අරන්
    2. ස්වයං කර්මාන්තයක නියලීම
    3.තම අද්‍යාපනය සුදුසුකම් රැකියා වෙලදපොලට සරිලන ලෙස සකස් කරගැනීමෙන්
    4. ගමේ මන්ත්‍රිට බකට් ඇදීම
    5. සොරකම් කිරීම
    6. තම ලිංගික හැකියාව මත තමන්ව වෙලදපලේ විකිණීම
    7. මත්ද්‍රවය විකිනීම








     
    • Like
    Reactions: PsychoYoda

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    YouTube balanna. one tharam fields tiyanwa lankawe thama patan aran wath nathi. e field ekak egena gena master karanna. thamngema business ekak danna. wade tikak amarui wei. eth godayanna bari wena ekak na. job passe giyoth godak adu padiyakata marenakan mahansi wenna wei
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    O/L පාස් නොවුනට විභාගේට ලිව්වා නම්, වෘත්තීය පුහුණු අධිකාරියේ හෝටල් පාඨමාලා කරන්න, ට්‍රේනී කාලේදීත් දීමනාවක් ගෙවනවා, විභාගේ කලේ නැත්නම් වෙනත් පාඨමාලා එහෙමත් තියෙනවා. https://www.vtasl.gov.lk/program/program-details
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    අඩුම ගානේ සාමාන්‍ය පෙලවත් නැති ඒකෙක් කොහොමද රස්සාවක් හොයා ගන්නේ ?
    Wadiya kattiya nathi field ekakata join wenna. Carpenter, mason wage. Qualifications hadaganna. Technical college wala thiyenawa mn hithanne. Me wage job walata wena ratawala patta demand.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    YouTube balanna. one tharam fields tiyanwa lankawe thama patan aran wath nathi. e field ekak egena gena master karanna. thamngema business ekak danna. wade tikak amarui wei. eth godayanna bari wena ekak na. job passe giyoth godak adu padiyakata marenakan mahansi wenna wei
    එහෙම ලංකාවේ තාම පටන් අරන් නැති field එකක් ගැන උදාහරණයක් දෙන්න බලන්න .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ටෙක් එකේ ඕනතරං නොමිලේ කරන කෝස් තියෙනව.
    එතන තමුන්ට ගැලපෙන පාත් එක ගැන උපදෙස් දෙන්න උපදේශකයොත් ඉන්නව.
    ඒ අයගෙන් උපදෙස් ගන්න පුලුවන්.
    මේ දවස් වල ටෙක් වහල ඇති හැබැයි....