අපි ගත්ත මුල්ම ෆෝන් එක..ඒ දවස් වල GSM නැ ..මේක Mobitel analog එකක්...phone එක තාම තියෙනවා..
![]()
මගේ පලවෙනි phone එක...NOKIA 3200
![]()
Sony Ericsson K 700i තමයි ඊළගට ගත්තේ..එදා 27ක් උනා

ඒ දවස් වල තිබුන ජනප්‍රියම phone එක තමයි NOKIA 6600
RePost බුවා;20243340 said:ආර්පිකෝ වගේ සුපර් මාර්කට් එකක නමක් තියෙන බොලේ නේද?
ඉස්සර තිපි ටිප් කනවා රොබෝලා, කාර් එකතු කරන්න,
කොකාකෝල මුඩි එකතු කර කර සුදු පොත්ත ගැලව ගැලව බලනවා,
මයිලෝ ඉල්ලල්ලා වද දෙනවා,
මැජික් බෝල ගන්න kandos පවුල එකතු කළා,
අඩේ මරු බන් ඒ කාලේ..

මටත් ඔය කාලේ තිබුනා.
වෙලේ ක්‍රිකට් ගහපුවා. මඩේ ෆුට් බෝල් ගහපුවා. ගහක් ගහක් ගානේ බඩගාලා එක එක පලතුරු කාපු
ඒවා. ඉස්කෝලෙන් අවුට් වෙනකොට ඉස්කෝලේ තිබ්බ හැම පලතුරකටම වගකියපු එවුන්.
අපි ඉස්කෝලේ යන කාලේ කෑලි ටෝක් කරේ ලියුම් ලියලා.
OL කරලා ඉවරවෙනකොට අපේ පන්තියේ මට විතරයි email account එකක් තිබ්බේ.
ඉස්සෙල්ලම පෝන් එකක් ගත්තේ AL වලට එනකොට. ඒත් චෛනීස් එකක්.
gprs වලින් Google ගිහින් මොනා හරි සර්ච් කරලා. Kb එක එක ලෝඩ් වෙනකම් බලන් ඉදලා ..
හම්මේ. මට මතකයි ඉස්සෙල්ලම මැෂින් එකක නෙට් දැක්කේ යාලුවෙක් ගේ ගෙදරදී.
SLT dialup modem එකකින්. 16 kbps ද කොහෙද speed එක.
ගත්ත ආතල් නම් එමටයි.
එත් මට හිතෙන්නේ.
අපි අපේ ආතල් එක ගත්තා. අද කාලේ පොඩි උන් උන්ගේ ආතල් එක ගන්නවා.. සමහරවිට ඒ
කාලේ අපි ටීම් දෙකකට බෙදිලා මඩේ ක්‍රිකට් ගහපු එකට වඩා අද කාලේ පොඩි උන් asphalt 8
Lan වලින් multiplayer ගහන එක ආතල් වෙන්න පුළුවන්. අපිට කියන්න බැහැ අපි පට්ට ආතල්
ගත්තා එයාලට වඩා කියලා. එහෙනම් අපේ තාත්තලා අපිට වඩා සුන්දර ළමා
කාලයක් තිබිලා. එහෙම හිතෙන්න පුළුවන්. මන් නම් කියන්නේ. වෙනස් වෙන සමාජේ එක්ක ඒක
සාමාන්‍ය දෙයක්.. ඒ කාලෙට ගැලපෙන උපරිම ආතල් එක ගන්නවා පොඩි කාලේ කව්රු වුනත්.
..Windows 98 තිබ්බේ ...
RePost බුවා;20243180 said:වෙලාවට ටිකක් කලින් ඉපදුනේ,
නැත්නම් ළමා කාලයක් නැති වෙනවා...
මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ,
එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා...
අද කාලේ උන් පවු බන්....

ithin hithaganinko 
2000 ta kalin. mobile phone ekakata gatte motorola c200 ekak, e dawas wala 18000k una eka, thawa citylink ekakuth thibba, eka 16000k una e kale 
e wenakan kisima umanawak thibbe na, kata karanna kali hitiyeth naha, gatta mulma phone eka chinese ekak, ara phone eka ring weddi display eka wate light 4k paththu wena eka
eka thorana wage nisa mama kare vibrate witharak dagatta eka, ethakota call ekak edi bulb paththu wenne na