කොහොමද ලොකුවුනේ ... වැඩිහිටියන්ට පමණයි ...

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපි ගත්ත මුල්ම ෆෝන් එක..ඒ දවස් වල GSM නැ ..මේක Mobitel analog එකක්...phone එක තාම තියෙනවා..
    Nokia-918.jpg


    මගේ පලවෙනි phone එක...NOKIA 3200
    I9dB9tM71N.jpg


    Sony Ericsson K 700i තමයි ඊළගට ගත්තේ..එදා 27ක් උනා

    250px-K700i.jpg

    :D:D:D:yes::yes:
     
    • Like
    Reactions: sp4chamara

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අපි ගත්ත මුල්ම ෆෝන් එක..ඒ දවස් වල GSM නැ ..මේක Mobitel analog එකක්...phone එක තාම තියෙනවා..
    Nokia-918.jpg


    මගේ පලවෙනි phone එක...NOKIA 3200
    I9dB9tM71N.jpg


    Sony Ericsson K 700i තමයි ඊළගට ගත්තේ..එදා 27ක් උනා

    250px-K700i.jpg


    ඒ දවස් වල තිබුන ජනප්‍රියම phone එක තමයි NOKIA 6600

    ඔය උඩ Phone එකට සමාන Sony Phone එකක් තමයි අපේ ගෙදර තිබුනේ 1996 කාලේ. සිම් දාන්න තැනක් තිබුනේ නැහැ සෙල්ටෙල් අංකයක් තිබුනේ එකේ 072 පස්සේ අංක 6 තිබුනේ 2000 පස්සේ අංක 7 උනාට පස්සේ ඒක වැඩ නැති උණා.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    RePost බුවා;20243340 said:
    ආර්පිකෝ වගේ සුපර් මාර්කට් එකක නමක් තියෙන බොලේ නේද?

    ඉස්සර තිපි ටිප් කනවා රොබෝලා, කාර් එකතු කරන්න,
    කොකාකෝල මුඩි එකතු කර කර සුදු පොත්ත ගැලව ගැලව බලනවා,
    මයිලෝ ඉල්ලල්ලා වද දෙනවා,
    මැජික් බෝල ගන්න kandos පවුල එකතු කළා,

    අඩේ මරු බන් ඒ කාලේ..

    කියලා වැඩක් නෑ බන් ඒ ගැන ..මගේ ගාව මුඩි තිබ්බා බර ගානක්...:yes:
    ..ඒ දවස් වල තිබ්බ පොඩි කාර් වගයක්..ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ..රු 25 යි ඒ දවස් වල...තාමත් ගෙදර තියෙනවා ඒවගෙන් 2 ක්...මයිලෝ ගිෆ්ට් ගන්න තමයි පුදුම පිස්සුවක් තිබුනේ...නේද බන් ..පට්ටම සුන්දරයි බන්...
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මටත් ඔය කාලේ තිබුනා.
    වෙලේ ක්‍රිකට් ගහපුවා. මඩේ ෆුට් බෝල් ගහපුවා. ගහක් ගහක් ගානේ බඩගාලා එක එක පලතුරු කාපු
    ඒවා. ඉස්කෝලෙන් අවුට් වෙනකොට ඉස්කෝලේ තිබ්බ හැම පලතුරකටම වගකියපු එවුන්.
    අපි ඉස්කෝලේ යන කාලේ කෑලි ටෝක් කරේ ලියුම් ලියලා.
    OL කරලා ඉවරවෙනකොට අපේ පන්තියේ මට විතරයි email account එකක් තිබ්බේ.
    ඉස්සෙල්ලම පෝන් එකක් ගත්තේ AL වලට එනකොට. ඒත් චෛනීස් එකක්.
    gprs වලින් Google ගිහින් මොනා හරි සර්ච් කරලා. Kb එක එක ලෝඩ් වෙනකම් බලන් ඉදලා ..
    හම්මේ. මට මතකයි ඉස්සෙල්ලම මැෂින් එකක නෙට් දැක්කේ යාලුවෙක් ගේ ගෙදරදී.
    SLT dialup modem එකකින්. 16 kbps ද කොහෙද speed එක.
    ගත්ත ආතල් නම් එමටයි.

    එත් මට හිතෙන්නේ.

    අපි අපේ ආතල් එක ගත්තා. අද කාලේ පොඩි උන් උන්ගේ ආතල් එක ගන්නවා.. සමහරවිට ඒ
    කාලේ අපි ටීම් දෙකකට බෙදිලා මඩේ ක්‍රිකට් ගහපු එකට වඩා අද කාලේ පොඩි උන් asphalt 8
    Lan වලින් multiplayer ගහන එක ආතල් වෙන්න පුළුවන්. අපිට කියන්න බැහැ අපි පට්ට ආතල්
    ගත්තා එයාලට වඩා කියලා. එහෙනම් අපේ තාත්තලා අපිට වඩා සුන්දර ළමා
    කාලයක් තිබිලා. එහෙම හිතෙන්න පුළුවන්. මන් නම් කියන්නේ. වෙනස් වෙන සමාජේ එක්ක ඒක
    සාමාන්‍ය දෙයක්.. ඒ කාලෙට ගැලපෙන උපරිම ආතල් එක ගන්නවා පොඩි කාලේ කව්රු වුනත්.​
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage mulma phone eka.2006 AL karanna gattama thatta dunne
    softbank 705 samsung
    e kale thatta japan hitiye
    unity-plaza laga queens mobile eken unlock karagatte
    mama phone ekak illanneth nathiwa oka balen dunne AL karanna colombo school awa nisa
    war eka hinda ammala bayen hitiye
    oya phone eken nolimit bombe pipiruna welawe video kala


    voda17.jpg


    img_0
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මටත් ඔය කාලේ තිබුනා.
    වෙලේ ක්‍රිකට් ගහපුවා. මඩේ ෆුට් බෝල් ගහපුවා. ගහක් ගහක් ගානේ බඩගාලා එක එක පලතුරු කාපු
    ඒවා. ඉස්කෝලෙන් අවුට් වෙනකොට ඉස්කෝලේ තිබ්බ හැම පලතුරකටම වගකියපු එවුන්.
    අපි ඉස්කෝලේ යන කාලේ කෑලි ටෝක් කරේ ලියුම් ලියලා.
    OL කරලා ඉවරවෙනකොට අපේ පන්තියේ මට විතරයි email account එකක් තිබ්බේ.
    ඉස්සෙල්ලම පෝන් එකක් ගත්තේ AL වලට එනකොට. ඒත් චෛනීස් එකක්.
    gprs වලින් Google ගිහින් මොනා හරි සර්ච් කරලා. Kb එක එක ලෝඩ් වෙනකම් බලන් ඉදලා ..
    හම්මේ. මට මතකයි ඉස්සෙල්ලම මැෂින් එකක නෙට් දැක්කේ යාලුවෙක් ගේ ගෙදරදී.
    SLT dialup modem එකකින්. 16 kbps ද කොහෙද speed එක.
    ගත්ත ආතල් නම් එමටයි.

    එත් මට හිතෙන්නේ.

    අපි අපේ ආතල් එක ගත්තා. අද කාලේ පොඩි උන් උන්ගේ ආතල් එක ගන්නවා.. සමහරවිට ඒ
    කාලේ අපි ටීම් දෙකකට බෙදිලා මඩේ ක්‍රිකට් ගහපු එකට වඩා අද කාලේ පොඩි උන් asphalt 8
    Lan වලින් multiplayer ගහන එක ආතල් වෙන්න පුළුවන්. අපිට කියන්න බැහැ අපි පට්ට ආතල්
    ගත්තා එයාලට වඩා කියලා. එහෙනම් අපේ තාත්තලා අපිට වඩා සුන්දර ළමා
    කාලයක් තිබිලා. එහෙම හිතෙන්න පුළුවන්. මන් නම් කියන්නේ. වෙනස් වෙන සමාජේ එක්ක ඒක
    සාමාන්‍ය දෙයක්.. ඒ කාලෙට ගැලපෙන උපරිම ආතල් එක ගන්නවා පොඩි කාලේ කව්රු වුනත්.

    එක ඇත්ත..එත් බන් අපි මඩේ නටලා , සෙල්ලම් කරද්දී වැටිලා,ගස් වලින් වැටිලා ලබන අත්දැකීම් දැන් අයට නැ..එයාලා දන්නේ PC game එකක්..ගැහුවම . multiplayer ගැහුවම එක තමයි සතුට කියලා....උදාහරණයක් විධිහට බන් ...ගමේ ඇලේ දොලේ පිනුම් ගහලා නාපු අයට කිතුල්ගල ගියා කියලා ලොකු අතල් එකක් නෑ..උන්ට ඒවා පුරුදුයි..එත් එහෙම නැති අයට නිකන් ලෝකෙම ජය ගත්තා වගේ .....දැන් කාලේ ළමයි හිර වෙලා ඉන්නේ ඩිජිටල් ලෝකයක...ඒ නිසා සැබෑ ලෝකයේ අත්දැකීම් ලැබෙන්නේ නෑ බන් ...

    උඹ කිව්වා වගේ 56kbps මොඩම් එකකින් අන්තර්ජාලයේ ගියපු කාලයකුත් තිබ්බා..prepaid කාර්ඩ් එකක් අරගෙන එකේ UN & PW එක දාලා ගියේ...මම පට්ට අසයි මොඩම් එකෙන් intenet connect වෙද්දී එන සද්දේ අහන්න...

    පළවෙනියට මම Computer එකක් දැක්කේ BMICH එකේ ප්‍රදර්ශනයකදී..එකේ games දාලා තිබ්බා...නිකන් මැජික් වගේ...ගෙදරට පළවෙනියට ගෙනාවම නිකන් මැජික් වගේ..අරහෙන් මෙහෙන් ටැබ් open වෙනකොට ...:P ..Windows 98 තිබ්බේ ...:D
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    RePost බුවා;20243180 said:
    වෙලාවට ටිකක් කලින් ඉපදුනේ,
    නැත්නම් ළමා කාලයක් නැති වෙනවා...
    මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ,
    එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා...
    අද කාලේ උන් පවු බන්....

    hmmmmm
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    මටත් ඔය වගේ සුන්දර ළමා කාලයක් තිබ්බා. ඉස්සර මතකයි වෙල් ඉපනැල්ලේ දුවලා පැනලා සෙල්ලම් කරපු හැටි. සරුංගල් යවපු හැටි .වන් බම්ප් ක්‍රිකට් ගහපු හැටි. ටින් කඩපු හැටි .පින් ලිඳට ගිහිල්ලා කොල්ලො සෙට් එකත් එක්ක ආතල් එකේ නාපු හැටි. වෙසක් කාලෙට දන්සැල් වැන්ද හැටි ,අවුරුද්දට කැට ගහපු හැරි, රතිඤ්ඤා පත්තු කරපු හැටි. ඒ වගේම ඉස්කොලේ කාලෙ. ඉස්කූල් බස් එකෙ කැ ගගහා හූ තිය තිය ෆිට් බෝඩ් එකේ බැහැලා ආපු හැටි, කොච්චියෙ ගෙදරට හොරෙන් ගිය හැටි .ඉස්කොලේ එවුන් එක්ක ටැප් රගර් ගහපු හැටි ,අච්චාරු කාපු හැටි. හම්මේ එකි නොකි ගොඩාක් එව්වා තියෙනවා බන් .හැබැයි එ ලෙවල් කරද්දි මට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක set උනා. අපෙ පන්තියෙන් ගෙදර ඉන්ටර්නෙට් තිබ්බෙ දෙතුන් දෙනෙක්ට වගේ ඒ කාලේ .හැබැයි මම ටිකක් සමාජ ගතවීම අඩු උනා ඉන්ටර්නෙට් එකත් එක්ක .දැන් නම් මේ ගොඩක් එව්වා වෙන්නේ ෆේස්බුක් වගේ දේවල් නිසා සිද්ධ වෙන ප්‍රචාරණයන් හරහා (බැච් පාර්ටි, හොලි පාර්ටි, ෆොටෝග්‍රැෆි, හයිකින්ග් වගේ එව්වා . ) මේක වෙන්න ගන්නේ 2012 වගෙ කාලෙදි ඉඳන් .අනෙ මන්දා දැන් මේ ගෙවන ජීවිතෙ නම් පට්ට කුජීතයි බන් ඒ කලෙත් එක්ක බලද්දි .අපෙ කාලේ මේ සෝෂල් මීඩියාස් තිබ්බ නැති එක ගැන දැන්නම් මාරම සතුටුයු බන් .
     
    • Like
    Reactions: blue_in_rio

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    RePost බුවා;20243180 said:
    වෙලාවට ටිකක් කලින් ඉපදුනේ,
    නැත්නම් ළමා කාලයක් නැති වෙනවා...
    මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ,
    එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා...
    අද කාලේ උන් පවු බන්....

    Leather bolekui leather bat eakkui ganna eka thamai mage lokuma heene wela thibbe, bat ekak nam labuna, eth bolayak ganna bari una, half leather bolayak gatte. :yes:

    thawa tipitip wala majic card ekathu kara, kandos chocolate kala magic bole gatta, niwadu kale mulu dawasama pisso wage cricket gahuwa, bin gewal haduwa, boru walawal haduwa, iskole nam allapu panthiye ewun ekka le enakal gahagatta. 3 wasare iddi putu ussan putu wala yakada bar aran gahagatte :D ithin hithaganinko :D

    school bus eke ewun ekka gahagatta kisima hethuwak nathuwa, issara welama gedarata gatte land line ekak, ekata SLT eken test call eka awa mata ada wage matakai :) 2000 ta kalin. mobile phone ekakata gatte motorola c200 ekak, e dawas wala 18000k una eka, thawa citylink ekakuth thibba, eka 16000k una e kale :dull:

    kiyanna dewal nam thiyenawa ban poth liyanna.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mama matama kiyala mobile phone ekak gatte 2010 di :D e wenakan kisima umanawak thibbe na, kata karanna kali hitiyeth naha, gatta mulma phone eka chinese ekak, ara phone eka ring weddi display eka wate light 4k paththu wena eka :D eka thorana wage nisa mama kare vibrate witharak dagatta eka, ethakota call ekak edi bulb paththu wenne na :D

    e purudda adatath ehemmai ban, jiwitheta phone eka ring wenna dala naha thama, vibrate wenna dala thiyenne, habai bathroom giyath phone eka aran yanne call miss wena nisa :D