කොහොමද ලොකුවුනේ ... වැඩිහිටියන්ට පමණයි ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කොහොමද ලොකුවුනේ ... වැඩිහිටියන්ට පමණයි ...

    පොඩි එවුන් ලොකු උනාම ඇවිත් බලපන්

    13322038_1297518803608942_6819731008977622435_n.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes::yes::yes::yes::yes:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙලාවට ටිකක් කලින් ඉපදුනේ,
    නැත්නම් ළමා කාලයක් නැති වෙනවා...
    මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ,
    එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා...
    අද කාලේ උන් පවු බන්....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    RePost බුවා;20243180 said:

    ekata api kiwwe baby leather kiyala....:D:D:D:Dmatath kohen hari hambuna eka thibuna ........​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    RePost බුවා;20243180 said:
    වෙලාවට ටිකක් කලින් ඉපදුනේ,
    නැත්නම් ළමා කාලයක් නැති වෙනවා...
    මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ,
    එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා...
    අද කාලේ උන් පවු බන්....

    උන් පව් උනාට phone එක අතට ගත්තම පොරවෙන්න මාර දැඟලිල්ලක් දඟලන්නෙ අනේ ඉතිං "කාලය මැව් වෙනසක අරුමේ"
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උන් පව් උනාට phone එක අතට ගත්තම පොරවෙන්න මාර දැඟලිල්ලක් දඟලන්නෙ අනේ ඉතිං "කාලය මැව් වෙනසක අරුමේ"

    4645_1.jpg

    My first phone ....... before 11 years ago.... rs 16000 K una...memory eka MB podi ganai wage mathaka wihata thibbe....​
     
    Last edited:
    • Like
    Reactions: blue_in_rio

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Itin ban api ape lamainta api gatha karapu lamaa kaalayen podi pramanayk hari demu... life eke ekama dee education race ekai , tution class ekai, phone ekai nemei kiyala kiyala demu... mama nam baninne wadihitiyanta..... lamainge jivitha hadannet winaasa karannet wadihitiyo......!!! ape ammala thathala apivwa haduwa wagee apith ape daruvonva hadamu machanlaa......

    unta jivithe windinna kiyala demu windawanne natuwa....!!!!
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    RePost බුවා;20243180 said:
    වෙලාවට ටිකක් කලින් ඉපදුනේ,
    නැත්නම් ළමා කාලයක් නැති වෙනවා...
    මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ,
    එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා...
    අද කාලේ උන් පවු බන්....
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    sonyericsson-k310.jpg

    already using this one.
    I got this in 2006 Price 16900 LKR

    මම phone එකක් use කලේ 2007 විතර
    ඒකත් මට කෙල්ලෙක් දුන්නේ තෑග්ගක් විදියට
    මම සිම් එකක් විතරක් අරන් අනික් උන්ගේ phone වලට දාගෙන use කලේ ..
    අපිට මොන smart phone ද ,,,
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    RePost බුවා;20243180 said:
    වෙලාවට ටිකක් කලින් ඉපදුනේ,
    නැත්නම් ළමා කාලයක් නැති වෙනවා...
    මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ,
    එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා...
    අද කාලේ උන් පවු බන්....

    අඩෝ ..සිරාවටම බන්..නියම බොලේ එක....ඇයි රතු පාට ටෙනිස් බෝලයක් අවේ පැලෙන්නේ නෑ කියලා..

    ඇයි මයිලෝ වල දුන්න ගිෆ්ට් එකතු කරන්න..KANDOS චොකොලට් දවටන ගලපලා මැජික් බෝල ගන්න හැටි ..මට තාමත් මතකයි අපි චෝකොලට් ගත්ත කඩෙන් උන් ගන්න කලින් ඒ කවරේ check කරලා අපිට ඕනි එකම ගන්න support කළා...තව මයිලෝ වල free ගිෆ්ට් ගන්න පොර කාපු හැටි..TV games ගහපු හැටි...අපේ වත්තේ බඩගාලා තියෙනවා Army සෙල්ලම් කරද්දී යාලුවෝ ටිකත් එක්ක ...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම අපේ ගෙදරට ගත්තේ එරික්සන් ෆෝන් එකක්,
    එන අවට 18ක් කැපුණා,
    ගන්න ඒවාට 16යි...
    එක දවසක් වයිබ්රේට් ඕන වෙලා අපි හිතුවේ කරන්ට් වදිනවා කියල,
    දවස් ගානක් අල්ලන් නැතුව හිටියා...
    ඒ 2004 දී වගේ, මම 9 වසරේදී විතර.

    ඊට පස්සේ මටම කියල මුලින්ම පාවිච්චි කලේ අල්කාටෙල් ෆ්ලිප් phone එකක්,
    එක හයියෙන් ඇරියොත් display අවුල් වෙනවා.
    ඊළගට නොකියා ගඩොල් බාගයක් , එකේ අන්කේ 9900 ද කොහෙද, අර අනර්කලී හරි කවුරු හරි කෙල්ලෙක් රිලෝඩ් ඉල්ලන ad එකේ තිබ්බ phone එක,,,

    ඊට පස්සේ නොකිය 1100 තමා, කැම්පස් ගියාම චයිනිස් එකකුයි, 1280 එකකුයි ගත්ත,
    1280 අවුරුදු 4ක් පාවිච්චි කළා,
    හතරවෙනි අවුරුද්දේ සම්සුන්ග් S4 එකක් ගත්ත,

    අවුට් උනාම ලුමියා 535 ගත්තා,
    දැන් redmi note 3,
    ඉසරහට මොනවා වෙයිද දන්නේ නැ...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ ..සිරාවටම බන්..නියම බොලේ එක....ඇයි රතු පාට ටෙනිස් බෝලයක් අවේ පැලෙන්නේ නෑ කියලා..

    ඇයි මයිලෝ වල දුන්න ගිෆ්ට් එකතු කරන්න..KANDOS චොකොලට් දවටන ගලපලා මැජික් බෝල ගන්න හැටි ..මට තාමත් මතකයි අපි චෝකොලට් ගත්ත කඩෙන් උන් ගන්න කලින් ඒ කවරේ check කරලා අපිට ඕනි එකම ගන්න support කළා...තව මයිලෝ වල free ගිෆ්ට් ගන්න පොර කාපු හැටි..TV games ගහපු හැටි...අපේ වත්තේ බඩගාලා තියෙනවා Army සෙල්ලම් කරද්දී යාලුවෝ ටිකත් එක්ක ...

    ආර්පිකෝ වගේ සුපර් මාර්කට් එකක නමක් තියෙන බොලේ නේද?

    ඉස්සර තිපි ටිප් කනවා රොබෝලා, කාර් එකතු කරන්න,
    කොකාකෝල මුඩි එකතු කර කර සුදු පොත්ත ගැලව ගැලව බලනවා,
    මයිලෝ ඉල්ලල්ලා වද දෙනවා,
    මැජික් බෝල ගන්න kandos පවුල එකතු කළා,

    අඩේ මරු බන් ඒ කාලේ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපි ගත්ත මුල්ම ෆෝන් එක..ඒ දවස් වල GSM නැ ..මේක Mobitel analog එකක්...phone එක තාම තියෙනවා..
    Nokia-918.jpg

    මගේ පලවෙනි phone එක...NOKIA 3200
    I9dB9tM71N.jpg

    Sony Ericsson K 700i තමයි ඊළගට ගත්තේ..එදා 27ක් උනා

    250px-K700i.jpg

    ඒ දවස් වල තිබුන ජනප්‍රියම phone එක තමයි NOKIA 6600
     
    Last edited: