කොහොමද වාහනේ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    mama eka paarak thread ekak damma menna me waahana "lankawe patta market" ayi kiyala.

    comment walanam thibune "patta uncomfortable" waahana kiyala

    (hayiyanam athi habai ne?)
     
    • Like
    Reactions: NRTG and visalbro

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අවුලක් නෑ ඉතින්. හැබැයි එකක් අරන් ඇනේටම ගලෝල restore කරගන්න ඕන
    ඕකේ චෑසි එකයි බොඩි එකයි වෙන් කරන්න පුලුවන් ගේමක් නෑතිව. ඊට පස්සේ ඉතින් ඕනේ විදිහට හදන්න පුලුවන්. ආයේ දෙක එකතු කරනකොට අලුතෙන් බුශ් සෙට් එකත් ගෑහුවාම බවනක් තමා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    mama eka paarak thread ekak damma menna me waahana "lankawe patta market" ayi kiyala.

    comment walanam thibune "patta uncomfortable" waahana kiyala

    (hayiyanam athi habai ne?)

    uncomfortable hindada market?
    පෑජරෝ එක සෑප වාහනේ.. හරියට ශොක්ස්, බුශ් මාරු කරලා තත්වෙකට ගෙනාවා නම් ඒකට ගහන්න වාහනයක් නෑ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගේ ලග අන්කල් කෙනෙක් ගව තියෙනවා. එයා අවරුදු 30ක් ද කොහෙද පාවිච්චි කරලා ඔය වාහනේ පෙන්ෂන් යද්දී, මෙසේයි පුටුවයි හරි වහනෙයි හරි ගන්න හම්බු වෙලා. පොර ජීප් එක අරන් තිබ්බ 2010 වගේ එතකොට. ලංකා 5ක් ද කොහෙද දීල අරන් තිබ්බේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අපේ ගේ ලග අන්කල් කෙනෙක් ගව තියෙනවා. එයා අවරුදු 30ක් ද කොහෙද පාවිච්චි කරලා ඔය වාහනේ පෙන්ෂන් යද්දී, මෙසේයි පුටුවයි හරි වහනෙයි හරි ගන්න හම්බු වෙලා. පොර ජීප් එක අරන් තිබ්බ 2010 වගේ එතකොට. ලංකා 5ක් ද කොහෙද දීල අරන් තිබ්බේ.
    දෑන් නම් ඉතින් හොද එන්ජින් ගන්න නෑ. ඒ දවස් වල එන්ජිම ගලවලා දාලා ටර්බෝ ඉන්ටර්කූලර් එන්ජිමක් තියනවා. දෑන් නම් ඒන්ජින් ගන්නත් නෑතිව ඈති.