කොහොමද වාහනේ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඔච්චර වැරදෙනවද බන් උන්ට වාහනේ ඔක්කොම එ සෙම්බල් කරනකන්ම ඔප්ස් කිය උන් නැත්තෙ
    Lankawe ahu mullaka inna gon bas kenek kiyapu ekak wenna athi
    වළදක් උනත් හදන්න ඕනේ බිදෙන විදිහට ,
    එතකොට තමයි වළන් කාරයට බිස්නස් තියෙන්නේ

    මුන්ගේ මේ මගුල අවරුදු 30 ට වැඩියි එකයි මම කිව්වේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Lankawe ahu mullaka inna gon bas kenek kiyapu ekak wenna athi
    ජපන් වාහන ආපු මුල් කාලෙ, ජපන් වාහන ගණං ගන්නෙ නෑනෙ. යුරෝප් වාහන තමයි වාහන විදිහට පිළිගත්තෙ.... ඉතිං ජපානෙන් ඩියුරබල් වාහනයක් ආවම මිනිස්සු කියන්නෙ ජපනට වැරදිලා හදපු එකක් කියල...
    2c එන්ජිම, ශෙල් වෑන් එක වගේ ඒව...

    ඕවට එන 4d56 එන්ජිමත් ඒ වගේ තමයි. පොල්තෙල් දාල උනත් දුවන්න පුලුවන්...😂
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වළදක් උනත් හදන්න ඕනේ බිදෙන විදිහට ,
    එතකොට තමයි වළන් කාරයට බිස්නස් තියෙන්නේ

    මුන්ගේ මේ මගුල අවරුදු 30 ට වැඩියි එකයි මම කිව්වේ
    Ah eka misak
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔච්චර වැරදෙනවද බන් උන්ට වාහනේ ඔක්කොම එ සෙම්බල් කරනකන්ම ඔප්ස් කිය උන් නැත්තෙ

    සිංහලුන්ට අනුව නම් සැහෙන්න පරණ ජපන් වාහන ගානක් ජප්පොන්ට වැරදිලා හදල තින්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සේෆ්ටි ෆීචර්ස් නම් මොකුත් නෑ හැබැයි

    ලාන්සර් වලට වඩා හොදයි ඒ උනාට



    ලාන්සර් නන් ඊයා :eek:

    ලංකාවට නම් ඒව තමා හරියන්නෙ

    https://forums.autolanka.com/topic/27039-check-engine-light-of-audi

    සාපයක් මේකනං.... Ioc 93 එක කොහොමද දන්නෑ...


    get an 80's Hilux ( LN46/106) solid front axle with 2LT/3L
    80's Hilux doesn't even have a check 'engine light'.

    Hilux is that reliable

    ------ Post added on Jan 3, 2023 at 12:56 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ලාන්සර් වලට වඩා හොදයි ඒ උනාට



    ලාන්සර් නන් ඊයා :eek:

    Uagc.gif
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අවුරුදු තිස් තුනක් කෙසේ වෙතත් විසි දෙකක් පරණ, ඉසුසු බිග් හෝර්න්/ට්රුපර් එහෙම නැතිනම් ඕස්ට්‍රේලියාවේ හෝල්ඩන් ජැකරූ නමින් විකුණන 4WD එකක් (3500cc V6 Petrol) මා ළඟ තියනවා. මම ඒක ගත්තේ 2001 දී. කැසට් ප්ලේයර් එක හැර, අනිකුත් සියළුම දේවල් ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයේ තියනවා. CD මිස කැසට් පාවිච්චි වෙන්නේ නැති නිසා ඒකත් හිර වෙලා මිසක් කැඩිලා නැහැයි කියලා තමයි හිතෙන්නේ.
    140,000 දුවලා තියනවා. ඒක ඕඩර් කරන කොටම electronic rust protection unit එකක් හයි කරවා ගත්ත නිසා කිසිම තැනක මලකඩ නැහැ. තාමත් මම දිනපතා වැඩට යන්න පාවිච්චි කරන්නේ ඒක.
    100,000 දක්වා ඒජන්ට් ලවා සර්විස් කලත්, ඉන්පසුව මේ වාහනේට වියදම් කරන එක අත හැරලා දැම්මා. ඊට පස්සේ මම ම සර්විස් කර ගන්නවා. ඊයේ පෙරේදාත් ඒක 140 ක් දුවලා කියලා දැක්කාම ඔයිල් ෆිල්ටර් එක/තෙල් මාරු කළා. තාම හැම එකක්ම ඔරිජිනල් කන්ඩිෂන් එකේ තියන නිසා මේක අත හැරලා දාන්න හිතෙන්නේත් නැහැ. දැන් ඒකේ වටිනාකම ඩොලර් 3500-4000 වගේ තමයි. විකුනලා, Trade in කරලාත් තේරුමක් නැහැ. ඒ නිසා කඩා වැටෙනකම් දුවනවා කියල තමයි හිතාගෙන ඉන්නේ.

    1672691279861.png