මගේ ඉඩමක් තියෙනවා,එකට යන්ට පාරක් නැ.එත් අල්ලපු ඉඩමේ අයිතිකාරයා මට අඩි 8ක පරක් දෙන්නම් කියුවා. මට මෙක ලීගලි හරි විදියට කර ගන්නෙ කොහොමද කර ගන්නෙ කියලා දැන ගන්න ඔන.
පස්සෙ අවුලක් නොවෙන විදියට.කිරියෙ මෙ ගැන දන්න අය උපදෙස් අව්ශයයි. 
Nikan hambenne nam ne putha. Oka aniwa umben oya gaanata purchase tikak illanawa. hariyata discuss karapan, itapase lawyer knk allapan.
"There is no such thing as a free lunch"
Idam kiyanne pauley unta pauley un nathi wena scene ekak. Borunam balapan mama thread ekakuth daala athi idamaka prana bukthiya scene ekakata
