කොහොමද හොරා කාපු කෑම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    හොඳම එක තමයි invoice එක :lol::lol:🤮

    සුදුසුකම තමයි ගෝටාබයට ඔෆිස් දෙකක් දීපු එකලු :rofl:



    Ai ban mey charitha dial eka ehema ahanne? Uth aawe puka deela neda? itin ai aruta baninne?

    Mun okkoma galaery ekata talks dena eka tama karanne.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,322
    113
    GIF by Gigamix
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පක් බන් හොරු හොරුම මිඩියා ෂෝ දානවා

    කෝප් එකෙන් හෙළි කළා කියලා දැන් මොකද්ද වෙන්නේ ? මුන්ව අල්ලනවාද ? මහජනයා ඉනවන්න යන්නේ ආතල් දීලා

    රාජය් සේවකයෝ පල හොරු මෙතන වෙන්නේ පර්ලිමෙන්ට් එකේ වුන් ට වඩා මේ සේවකයෝ හොරු කියාඅ මහජනයාට පෙන්නන්න හදන මිඩියා සෝ එකක්

    මාහ බැංකුවේ හොරා අලනකම් බලන් හිටපු ලෝල
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    these buggers are corrupt to the core.. politicians and the government officials
    I double they'll take any action in this regard though. probably sweep it under the rug like everything else :rolleyes: :rolleyes: :rolleyes: