කොහොමද Body එක...

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
Youtube සැරිසරනකොට හම්බුනේ...පට්ට Body එක බන්...මුන් කොහොම ඉන්නවද දන්නේ නෑ.මොනවා කාල හැදෙන උන් ද මන්ද බන්..

http://youtu.be/H3GB0zkU5Kw

http://youtu.be/gSMaI63H9hc
බලලා මොනවාහරි කොටලා යන්නකෝ..
Video වැඩ නැත්නම් Link 1 ඔබල බලන්න...

:confused::confused::confused::confused:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ronnie Coleman නේ බං. Mr. Olympia 1998–2005 වෙනකන්. දැන් නම් මෙයා තරඟ වලට ඉඳිරිපත් වෙන්නෙ නැහැ මම දන්න තරමට. IFBB විනිශ්‍ය මන්ඩලයෙ ඉන්නවා නම් දැක්කා. 2007 තිබුණ Olympia IFBB එකට තමා පොර අන්තිමට සහභාගි වුණේ. ඒකෙන් 4 වෙනියා වුණා. 2007 IFBB 1st උනේ Jay Cutler. පොර ගිය අවුරුද්දෙ දෙවෙනියා වුණා. ඒකෙ 1st උනේ Phil Heath. Sheru Classic එකෙත් මූ 1st උනා මේ ගිය අවුරුද්දෙ. Kai Greene කියන එකත් පට්ට. ඌත් 1st වෙන්න ඉඩ තියෙනවා මේ අවුරුද්දෙ.

    Kai Greene
    KaiGreene-Flex-May12-PavelYthjall-415.jpg

    Phil Heath
    PhilHeath_original.jpg

    Jay Cutler
    Jay-Cutler-7.jpg

    JayCutler12.jpg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇගෙ හැටියට පයිය තම්යි නැත්තෙ ගැනු කැමති නැහැ මුන්ට බන් ඇග නැති උනත් අපිට තම්යි කැමති
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇගෙ හැටියට පයිය තම්යි නැත්තෙ ගැනු කැමති නැහැ මුන්ට බන් ඇග නැති උනත් අපිට තම්යි කැමති

    උබ කොහොමැයි උන්ගෙ ඒවා වල size එක දන්නෙ >? බලන්න වත් ගියාද >? :rofl::rofl::rofl:

    asd-1.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඇගෙ හැටියට පයිය තම්යි නැත්තෙ ගැනු කැමති නැහැ මුන්ට බන් ඇග නැති උනත් අපිට තම්යි කැමති

    උබ දන්න තරම තමයි බන්.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    Ronnie Coleman නේ බං. Mr. Olympia 1998–2005 වෙනකන්. දැන් නම් මෙයා තරඟ වලට ඉඳිරිපත් වෙන්නෙ නැහැ මම දන්න තරමට. IFBB විනිශ්‍ය මන්ඩලයෙ ඉන්නවා නම් දැක්කා. 2007 තිබුණ Olympia IFBB එකට තමා පොර අන්තිමට සහභාගි වුණේ. ඒකෙන් 4 වෙනියා වුණා. 2007 IFBB 1st උනේ Jay Cutler. පොර ගිය අවුරුද්දෙ දෙවෙනියා වුණා. ඒකෙ 1st උනේ Phil Heath. Sheru Classic එකෙත් මූ 1st උනා මේ ගිය අවුරුද්දෙ. Kai Greene කියන එකත් පට්ට. ඌත් 1st වෙන්න ඉඩ තියෙනවා මේ අවුරුද්දෙ.

    Kai Greene
    KaiGreene-Flex-May12-PavelYthjall-415.jpg

    Phil Heath
    PhilHeath_original.jpg

    Jay Cutler
    Jay-Cutler-7.jpg

    JayCutler12.jpg

    2011 MR.OLYMPIA
    phil heath​

    phil-heath-bodybuilder.jpg

    Thanks yaluwa...

    මට වඩා චුට්ටයි ඇග වැඩි ! :oo:

    Ube mulu body 1tma wada munge atha mahathai kiyapan...

    JayCutler12.jpg

    Victor Martinz , Jay cutler , Jonathan jackobs , Dexter Jackson

    ඇගෙ හැටියට පයිය තම්යි නැත්තෙ ගැනු කැමති නැහැ මුන්ට බන් ඇග නැති උනත් අපිට තම්යි කැමති

    Oya kiwwe ithin...:angry::angry:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ඇගෙ හැටියට
    පයිය තම්යි නැත්තෙ ගැනු කැමති නැහැ මුන්ට බන් ඇග නැති උනත් අපිට තම්යි කැමති

    :D:D:D:D:D:D
     
    Top Bottom