කොහොමද English කතා කරන්න ඉගෙන ගත්තේ

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොහොමද English කතා කරන්න ඉගෙන ගත්තේ

    ඔයාලා කොහොමද English කතා කරන්න grammar mistake නැතුව ලියන්න ඉගෙන ගත්තේ...

    ඒකට උදවු වුනේ මොනවාද ? class එකක් තියෙනවනම් කියන්න

    කොලබ හරියේ වෙන්න ඕන !
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpt.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    1. English Films
    2. Chatting
    3. Skype Calls
    4. Speaking in English with Friends

    කොච්චර වැරදුනත් වැටෙන්න එපා. ඇදගෙන ඉස්සරට යන්න. බෑ කියල හිතුවොත් බෑම තමයි. පුලුවන් කියල හිතල දිගටම කරන්න. මුලින් වැරදි වැඩි වෙයි. පස්සෙ පස්සෙ හරි යයි. All the Best.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සුද්දෙක් එක්ක චැට් කරපන්. මම එහෙමයි ඉගෙන ගත්තේ .. :yes::yes:

    කොහෙන්ද බන් සුද්දෙක් හොයාගන්නේ chat කර කර ඉන්න.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    1. English Films
    2. Chatting
    3. Skype Calls
    4. Speaking in English with Friends

    කොච්චර වැරදුනත් වැටෙන්න එපා. ඇදගෙන ඉස්සරට යන්න. බෑ කියල හිතුවොත් බෑම තමයි. පුලුවන් කියල හිතල දිගටම කරන්න. මුලින් වැරදි වැඩි වෙයි. පස්සෙ පස්සෙ හරි යයි. All the Best.

    :yes::yes:
     

    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    wellawatte Nalravi ekata yanna..ekanam niyamai to imrove ur engilsh spoken with grammer...
    ehe oyata godak englisi iganaganna puluwan wei
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    wellawatte Nalravi ekata yanna..ekanam niyamai to imrove ur engilsh spoken with grammer...
    ehe oyata godak englisi iganaganna puluwan wei

    කොහෙද බන් මේක තියෙන්නේ ..... මට place එකට යන හැටි කියන්න

    Telephone Number ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් අපේ පැත්තේ සීසන් එකට සුද්දෝ ඉන්නවා .. ලංකාවේ අයට වැඩිය පාරේ උන් ඉන්න වෙලාවල් තියෙනවා ..
    ඉංග්‍රීසි දන්නා සුද්දෝ ඉංග්‍රීසියෙන් කතා කරනවා (එත් සමහර වෙලාවට තේරෙන්නේ නෑ )ඒපාර ... ටිකක් දන්න සුද්දෝ වගේ අතින් පයින් පෙන්නනවා (එතකොට තේරෙනවා ) අපිත් දන්න ඉංග්‍රීසියෙන් කියනවා .. උන්ටත් තේරෙනවා ....
    ඒවගේ පුරුදු වෙයන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මමත් කතා කරන්න පුරුදු උනේ මෙහෙ ඇවිල්ල තමා. සුද්දෙක් එක්ක කතා කරන කන් ඉතින් හරියටම ඉගෙන ගන්න අමාරුයි.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,732
    2,510
    113
    Bevery Hills-90210
    1. grammar tika bala gana egana ganen.
    2. eka puluwan unahahama sinhala wachanayak wath katha nokara, danna English wachana walin satiyak jeewath weyan, puluwan tharam waradda pan,,, kawru hena unath ganan ganna epa.

    3. 8 wane dawase ubata English walin one deyak kara ganna puluwan,,