කොහොමද PayPal වල auto payments නවත්වනෙ?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
කොහොමද PayPal වල auto payments නවත්වනෙ?

මචංලා කවුරුහරි දනවද PayPal වල එක billing period එකක් ඉවර උනාම අනික් billing period එකට automatic payments sent කරන එක නවට්ත්වන හැටි? මම ගියමසෙ $20 ගෙවුව එකෙ payment period එක ඉවර උනාම අද අපහු $20 automatic sent කරල මෙවගෙ එව නවත්වනෙ කොහොමද? PayPal වල ගෙවපු ගානක් අපහු cancel කරන්නෙ කොහොමද? එහෙම කරන්න පුලුවන්ද?

:D
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මචන් මාත් හරියටම දන්නේ නෑ. ඒත් පොඩ්ඩක් මේක කරලා බලන්න.
    My Account > My Profile >My Money > My preapproved payments

    My preapproved payments

    Use this page to manage your payments for:

    • Subscriptions
    • Automatically billed payments
    • Installment plan payments

    ඊට පස්සේ Update ගිහින් ඔයා Payment කරන සයිට් එකට Agreement එකක් තියෙනවනම් ඒක Inactive කරන්න.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Ranga disa

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචන් මාත් හරියටම දන්නේ නෑ. ඒත් පොඩ්ඩක් මේක කරලා බලන්න.
    My Account > My Profile >My Money > My preapproved payments

    ඊට පස්සේ Update ගිහින් ඔයා Payment කරන සයිට් එකට Agreement එකක් තියෙනවනම් ඒක Inactive කරන්න.

    :yes::yes::yes::yes:

    ඔව් එක තමා system එක. Thanks මචං. +rep.