කොහොමද Torrents වල hash fails අඩුකරනේ?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
කොහොමද Torrents වල hash fails අඩුකරනේ?

මචං මම "Black Eyed Peas - Discography " torrent එක download කරා එකේ size එක 658MB එත් 400MB ම hash fails . එහින්ද 1GB ම download කරන්න උනා. මේ hash fails අඩුකර ගන්න විදිහක් එහෙම දන්නවද?
ගොඩක් ඒවගේ මෙහෙම තමා
.:sorry::sorry:
 

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
බිට්ටොරෙන්ට් නැතුව යූටොරෙන්ට් වගේ යූස් කරන්න. µTorrent Stable (2.2.1)

thawa mekath balanna:D
http://answers.yahoo.com/question/index?qid=20090610063920AAdIz3Q

මචං ඔය utorrent client එකයි bit torrent client එකයි දෙකම develop කරන්නේ එකම කට්ටිය නේද?දෙකේම එකම options තියෙනේ, වෙනස නම විතරනේ? :)
මම දන්නා විදිහට bit torrent client එක utorrent එකට වඩා ඉසරහින් නේද එන්නේ?
Thanks for help!
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
මචං ඔය utorrent client එකයි bit torrent client එකයි දෙකම develop කරන්නේ එකම කට්ටිය නේද?දෙකේම එකම options තියෙනේ, වෙනස නම විතරනේ? :)
මම දන්නා විදිහට bit torrent client එක utorrent එකට වඩා ඉසරහින් නේද එන්නේ?
Thanks for help!

dekema wenasak na machan. but godak recommend karanne utorrent :D
use utorrent :P
 

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
use Bitcomet . i'm using it
it has a feature called preview on download,
such as videos when it com 6 to 10 downloaded you can see a preview of video. if video quality is bad you can drop the download
http://www.bitcomet.com/

මචං ඕක මම manually test කරලා තියනවා. ඕනෙම torrent එකක් 60% ක් 80% download උනාම එක play කරන්න පුළුවන්. Audio Video කියල වෙනසක් නෑ. මම හිතනේ එක නේද ඔය කිවේ? එහෙම නැතම් වෙන දෙයක්ද? :):)
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි බං ඔච්චර යන්නේ..මගේ නම් 3 - 4 මෙගාබයිට් වලට වඩා යන්නේ නෑ..utorrent දාගෙන බලන්න