nidane haarapu unwa marala danna one 
kohomada oka heta anidda UK wala hari Singa wala hari auction ekakata giyanam. kalakanni

kohomada oka heta anidda UK wala hari Singa wala hari auction ekakata giyanam. kalakanni

aparade yako.. shit
ooka wikuna gatta nam param paraaaa 7k ma goda.. Goda daapu ewun huuula la marenawa athi ban.. shit... dan ooka kari anduwe un wikuna gani.. Balapan karume thuu witharak ban...

.මේක කලින් කපල ඔප දාපු එකක් නේදනැත්තන් ඔහොම රවුමට තියෙන්නේ නෑ නෙ. රජ කාලේ කවුරුහරි කරපු වැඩක් වෙන්නැති

කියලා වැඩක් නැහැ බන්.කවුරු හරි දුප්පත් එකෙක් දෙන්නෙක් හැදෙනවනේ බන්.දැන් ඉතින් සල්ලි කාරයෙක්ටම ඕක විකුනලා සල්ලි තියෙන උන්ටම ඒ සල්ලි හම්බ වෙයි.

කියලා වැඩක් නැහැ බන්.කවුරු හරි දුප්පත් එකෙක් දෙන්නෙක් හැදෙනවනේ බන්.දැන් ඉතින් සල්ලි කාරයෙක්ටම ඕක විකුනලා සල්ලි තියෙන උන්ටම ඒ සල්ලි හම්බ වෙයි.

ඒ කාලේ පොලිෂ් කරන්න දැන් වගේ මැෂින් නැති නිසා වෙන්නැතිlooks like mat finish.. torch eka gahuwama iri 6 yanawa nam baduma thama..
ado thaawa kohe kohe wala daala athda oya wage....
gal thalaa okkoma peeranna hithenawa ban mewa dekkama...
wede kiyanne mu kohomada ban thakketama othana hoya gatte..? parana pus kola pothakwath da ban???
Oya subject eka harima interesting ban.. Kalinga Maaga aapu kale kochchara nam Nidana goda daaanna athida....
ලේසි පාසු එකෙක්ගේ වෙන්න බෑ රජ්ජුරුවන්ගේම එකක් වෙන්න ඇති. පුස්කොල පොතක වගේ තිබිලා හොයාගන්න ඇති බන්.
ඒත් ගලාගෙන යන වතුරක ඔහොම එකක් නිකන් උඩින් තියෙයිද හේදී හේදීනැහැ මචන් මේක තිබ්ලා තියෙන්නේ වතුරෙනේ.ගලා යන වතුරට කාලයක් තිස්සේ ඔහොම තිබ්බහම ඔය වගේ හැඩයක් ගන්නවා.බලපන් ඇලක දොලක තියෙන ගල් එහෙම ලස්සන හැඩයකට තියෙන හැටි.මේකේ වටිනාකම කියලා නිම කරන්න බැහැ බන්.අති දුර්ලභ මැණිකක් මේක.![]()
looks like mat finish.. torch eka gahuwama iri 6 yanawa nam baduma thama..
ado thaawa kohe kohe wala daala athda oya wage....
gal thalaa okkoma peeranna hithenawa ban mewa dekkama...
wede kiyanne mu kohomada ban thakketama othana hoya gatte..? parana pus kola pothakwath da ban???
Oya subject eka harima interesting ban.. Kalinga Maaga aapu kale kochchara nam Nidana goda daaanna athida....
ඒ කාලේ පොලිෂ් කරන්න දැන් වගේ මැෂින් නැති නිසා වෙන්නැතිලේසි පාසු එකෙක්ගේ වෙන්න බෑ රජ්ජුරුවන්ගේම එකක් වෙන්න ඇති. පුස්කොල පොතක වගේ තිබිලා හොයාගන්න ඇති බන්.
ඉරි යනව කියන්නේ මොකද්ද![]()
ඒත් ගලාගෙන යන වතුරක ඔහොම එකක් නිකන් උඩින් තියෙයිද හේදී හේදී![]()
උඩ නෙමෙයි බන්.ඇතුලේ තිබිලා තියෙන්නේ.අරුන් අර ගල් අයින් කරලා තමා මැණික අරන් තියෙන්නේ.ඇතුලෙන් දිය සීරාවක් යනවා ඇති මචන්.නැත්නම් ඔහොම හැඩයක් එන්න ලොවෙත් බැහැ.
nil manik wala iri yanne naha ban.ehema yanne aarunoola kiyana manik warge.mekath sahenna watinawa.
උබ දන්නවා වගේ මැණික් ගැන.
Nuuula ban.. Nuul... Real Blue Manika nam oowata wishesha torch ekak thiyenawa. eka galata alluwama e aaaloka kadambaya 6 ways yanne.. Like Star... ekai Manike watinakama wenne.. me balapan menna me wage...
![]()