කොළඔ පෝස්ටර් සහ ජන මතය
**විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම
**17 වන සංශෝදනය
මෙම මාර්තෘකාව ඔබට හුරු පුරුදු වන්නේ කෙසේදැයි මම දන්නේ නැත , කොළඔ , ගාල්ල , මාතර ආදී වු ප්‍රදේශ වල ඉහල පෙල සහ විස්කි බෝතලයක් සමගින් රෑට සෙට් වෙන මධ්‍යම පාන්තිකයන්ගේ එම වෙලාවට මේසය මත හලා ගන්නා මාර්තෘකාවක් බවනම් පැහැදිළිවම කිව හැකිය, අද ජනාධිපතිවරන සටන තුල සටන් පාඨය බවට පත්වී ඇත්තේ මෙයයි , ඒ ඔවුනට වෙන වු පාඨයක් නොමැති බැවිනි , ගමේ සිරිපාලට , සොපිනෝනාට මේවා හුරු නැත , ජනාධිපති ගැන කිසියම් දෙයක් දන්නා වූවාට 17 ගැනනම් කිසිත් දන්නේ නැති තරම්ය , ඔවුන් දන්නාවූ එක් පැහැදිලි කරුනක් විය
ඒ අවුරුදු 30 පුරා රට තුල හොල්මන් කල කුරිරු ත්රස්තවාදයයි , එය දැන් නිමාකල අවසන්ය , එදාත් ඉහල පෙලේ අති දක්ෂ හමුදාවක් ත්‍රස්තවාදය පැරදවීමේ සටනේ නියැලී සිටියහ .පැහැදිලි දේශපාලන තීන්දුවක් නොමැතිව ඒවා අතරමග නැවතුනු බවත් ඔවුන් දනී , මෙවකට හිස කෙලින් තබා පැහැදිලිවම දේශපාලන තීන්දුවගත් සේනාධිනායකයා මහින්ද, ත්‍රස්තවාදය අවසන් කල බව ඔවුන් දනී,
එහි කිසිදු අපැහැදිලි තාවයක් නැත , ගමේ සංවර්ධනය , රටේ සංවර්ධනය ඔවුනට පැහැදිලිවම පෙනෙන කරුනකි , ගමේ පාර හදා අවසන්ය , වතුර ටික ගමට ලැබෙන බව පෙනේ ,
මෙවන් කරුණු සම්බන්ධව සටන් පාඨ ගෙනනවා මිසිකෙ , ඉහත කරුණු 2 , මිනිසුන්ගේ ඉහ මතට පැටවිය නොහැක ,,