කොළඔ පෝස්ටර් සහ ජන මතය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොළඔ පෝස්ටර් සහ ජන මතය

    **විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම
    **17 වන සංශෝදනය


    මෙම මාර්තෘකාව ඔබට හුරු පුරුදු වන්නේ කෙසේදැයි මම දන්නේ නැත , කොළඔ , ගාල්ල , මාතර ආදී වු ප්‍රදේශ වල ඉහල පෙල සහ විස්කි බෝතලයක් සමගින් රෑට සෙට් වෙන මධ්‍යම පාන්තිකයන්ගේ එම වෙලාවට මේසය මත හලා ගන්නා මාර්තෘකාවක් බවනම් පැහැදිළිවම කිව හැකිය, අද ජනාධිපතිවරන සටන තුල සටන් පාඨය බවට පත්වී ඇත්තේ මෙයයි , ඒ ඔවුනට වෙන වු පාඨයක් නොමැති බැවිනි , ගමේ සිරිපාලට , සොපිනෝනාට මේවා හුරු නැත , ජනාධිපති ගැන කිසියම් දෙයක් දන්නා වූවාට 17 ගැනනම් කිසිත් දන්නේ නැති තරම්ය , ඔවුන් දන්නාවූ එක් පැහැදිලි කරුනක් විය
    ඒ අවුරුදු 30 පුරා රට තුල හොල්මන් කල කුරිරු ත්‍රස්තවාදයයි , එය දැන් නිමාකල අවසන්ය , එදාත් ඉහල පෙලේ අති දක්ෂ හමුදාවක් ත්‍රස්තවාදය පැරදවීමේ සටනේ නියැලී සිටියහ .පැහැදිලි දේශපාලන තීන්දුවක් නොමැතිව ඒවා අතරමග නැවතුනු බවත් ඔවුන් දනී , මෙවකට හිස කෙලින් තබා පැහැදිලිවම දේශපාලන තීන්දුවගත් සේනාධිනායකයා මහින්ද, ත්‍රස්තවාදය අවසන් කල බව ඔවුන් දනී,
    එහි කිසිදු අපැහැදිලි තාවයක් නැත , ගමේ සංවර්ධනය , රටේ සංවර්ධනය ඔවුනට පැහැදිලිවම පෙනෙන කරුනකි , ගමේ පාර හදා අවසන්ය , වතුර ටික ගමට ලැබෙන බව පෙනේ ,

    මෙවන් කරුණු සම්බන්ධව සටන් පාඨ ගෙනනවා මිසිකෙ , ඉහත කරුණු 2 , මිනිසුන්ගේ ඉහ මතට පැටවිය නොහැක ,,
     
    • Like
    Reactions: pubudu2008

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔව් ඉතින් ගමේ මිනිස්සු දන්නෙ ජාතික රූපවාහිනියක කියන දෙ විතරනේ බන් එ අහින්සක මිනිසුන්ව හැම දාම රවට්ටනවා හැමෝම අපේ රටට සවාධීන මාධ්‍යක් නැති හින්දා තමයි ඕක වෙන්නේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් ඉතින් ගමේ මිනිස්සු දන්නෙ ජාතික රූපවාහිනියක කියන දෙ විතරනේ බන් එ අහින්සක මිනිසුන්ව හැම දාම රවට්ටනවා හැමෝම අපේ රටට සවාධීන මාධ්‍යක් නැති හින්දා තමයි ඕක වෙන්නේ

    ඇයි උන්ගේ රූප පෙට්ටියේ පෙන්නේ ජාතික 1 විතරද? මම කියන්නේ ඔයා කියන කාරණාවක් නෙමේ , තව අදහස් එද්දි බලමු
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් ඉතින් ගමේ මිනිස්සු දන්නෙ ජාතික රූපවාහිනියක කියන දෙ විතරනේ බන් එ අහින්සක මිනිසුන්ව හැම දාම රවට්ටනවා හැමෝම අපේ රටට සවාධීන මාධ්‍යක් නැති හින්දා තමයි ඕක වෙන්නේ
    ඇයි ඉස්සර එකතැනක පොඩි බෝමබයක් පිපිරුනහම වෙන තැනක ලොකුවට පිපිරුන බෝම්බයක විඩියෝස් දාන සිරසත් ටෙලිව්ශන් එකේ පේනවනේ, සුනනදගේ නිදහස් මධ්‍ය වියාපාරය තහනම් කරල නැහැනේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි උන්ගේ රූප පෙට්ටියේ පෙන්නේ ජාතික 1 විතරද? මම කියන්නේ ඔයා කියන කාරණාවක් නෙමේ , තව අදහස් එද්දි බලමු

    godak gamawala penne ITN, Rupavahini wiatarai (Southern province) .... personally know that
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    **විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම
    **17 වන සංශෝදනය


    , ගාල්ල , මාතර ආදී වු ප්‍රදේශ වල ඉහල පෙල සහ විස්කි බෝතලයක් සමගින් රෑට සෙට් වෙන මධ්‍යම පාන්තිකයන්ගේ එම වෙලාවට මේසය මත හලා ගන්නා මාර්තෘකාවක් බවනම් පැහැදිළිවම කිව හැකිය, අද ජනාධිපතිවරන සටන තුල සටන් පාඨය බවට පත්වී ඇත්තේ මෙයයි , ඒ ඔවුනට වෙන වු පාඨයක් නොමැති බැවිනි , ගමේ සිරිපාලට , සොපිනෝනාට මේවා හුරු නැත , ජනාධිපති ගැන කිසියම් දෙයක් දන්නා වූවාට 17 ගැනනම් කිසිත් දන්නේ නැති තරම්ය ,


    No. That is not true. Even middle class people in Galle or Matara do not take whiskey. At most, some of them only take arrack.

    Executive Presidency, 17th Amendment, etc. are all matters of national importance. They affect the daily life of every single one of us heavily and strongly.

    It is the duty of educated EK members to explain these matters to our uneducated parents in our villages.