බලන්න තියෙන තැන් දන්න බොක්කවල් කොටාගෙන යමු බලන්න
යනකොටයන්න හදන පාර කියන්න සහෝ මුලින්
Colombo - Kandy - Monaragala da?
Colombo - Haputhale - Monaragala da?
Colombo - E01 - Buttala - Monaraga da?
paw yako. first comment ekatama dila1. port city
හම්බන්තොට සු එක කොහෙද බං තියෙන්නේයාල පැත්තෙ රවුමක් දාන්න නැත්තං,
හම්බන්තොට සූ එක
සිතුල්පවුව යන්න... යාල ගියා වගේ තමයි...
එතනින් එහාට මම ගිහින් නෑ...
ඔවා ඔහොම තමයි මචං එලකිරිනේpaw yako. first comment ekatama dila
ampare side ekenm balanna places one tharam bro
------ Post added on Jan 18, 2022 at 10:27 AM


හම්බන්තොට සු එක කොහෙද බං තියෙන්නේ
යනකොට
Colombo - E01 - Katharagama-Buttala - Monaraga
එනකොට
Monaragala- rathnapura-colombo
Ridiyagama Safari Parkහම්බන්තොට සු එක කොහෙද බං තියෙන්නේ
ඔවා ඔහොම තමයි මචං එලකිරිනේ
------ Post added on Jan 18, 2022 at 10:29 AM
ridiyagama safari eka gana kiyanna aththe. suriyawawen exit wela yanna one, eke raa yanna epa ali innawalu. usa wahanayak newei nam / ra yanawanam ita kalin tiyena bawarakkubuken exit wela map eka dan yanna.හම්බන්තොට සු එක කොහෙද බං තියෙන්නේ
ඔවා ඔහොම තමයි මචං එලකිරිනේ
------ Post added on Jan 18, 2022 at 10:29 AM
සුපිරි සුපරි Thanks Broයනකොට.
Hambanthota Birds Park / Katharagama Devale / Sella katharagama / Sithulpawwa wage thamai.
Yala yanna time nahane.
එනකොට
Diyaluma Ella / Lipton Seat / Plikington Point/
Ella haraha yanawanam Rawana Ella, Dowa Viharaya / Adisham wage.
Thawa Belihul oya.
Hambantota air port,යනකොට
Colombo - E01 - Katharagama-Buttala - Monaraga
එනකොට
Monaragala- rathnapura-colombo
Thanks broHambantota air port,
Zoo at ridiyagama
උනුවතුර ලින්
Nldb farm සූරියවැව
Thissa, katharagamma , වැඩිහිටි කන්ද
මාලිගාවිල
දෙමටමල් විහාරය
යුදගනාව
පරෙවියන් අල්ල
විශාරිය ඇල්ල
Bird park hambantota , යනව නම්
කුමන
යාල
Hambantota air port,
Zoo at ridiyagama
උනුවතුර ලින්
Nldb farm සූරියවැව
yala yanawata wada labai ridiyagama yana eka. ganath adui. saththu godak aniwa balanna puluwan...යාල පැත්තෙ රවුමක් දාන්න නැත්තං,
හම්බන්තොට සූ එක
සිතුල්පවුව යන්න... යාල ගියා වගේ තමයි...
එතනින් එහාට මම ගිහින් නෑ...