කොළබට නුදුරින් Annex එකක්......

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    කොළබට නුදුරින් Annex එකක්......

    මට පොඩි help ekak ඔන..

    කාමර 2ක් සහ කුස්සියක් තියෙන, රු 10000-15000 අතර Annex හොමාගම, පෑපිලියන, බොරලස්ගමුව හො කොලබට යන්න ලග දිහවකින් ඔන. එහෙම ගෙයක් තියෙන තෑනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

    Thanks....
     
    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    මට පොඩි help ekak ඔන..

    කාමර 2ක් සහ කුස්සියක් තියෙන, රු 10000-15000 අතර Annex හොමාගම, පෑපිලියන, බොරලස්ගමුව හො කොලබට යන්න ලග දිහවකින් ඔන. එහෙම ගෙයක් තියෙන තෑනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

    Thanks....

    Boralasgamuwe geyak thiyenawa yaluwekkge mata PM ekak danna details ewannan