ගෙවල් හදන යාලුවොන්ගෙන් මට help එකක් ඕනේ.

Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
ගෙවල් හදන යාලුවොන්ගෙන් මට help එකක් ඕනේ.

අලුතින් ගෙවල් හදන ගෙවල් හදන්න යාලුවන්ටත් මේ therd එක හුගක් වැදගත් වෙයි.

මට දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් තමයි.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

මගේ අතේ ලක්ෂ 28ක් වගේ තියෙනවා. 15 perch ඉඩමකුත් තියෙනවා. මට මේ ඉඩමේ මගේ අතේ තියෙන මුදලට ගෙයක් .හදාගන්න ඕනේ. මට ඕනේ two story ගෙයක්.. හැබැයි මගේ අතේ තියෙන මුදලේ හැටියට මට ground floor එක විතරයි ෆිනිෂ් කරගන්න ඕනේ. උඩට slab එක dala gaththama නම් හොදටම ඇති. . දැනට මේ ටික ..යට තට්ටුවේ කාමර 2 යි. සාලයයි, කුස්සියයි බාත්රූම් එකයි විතරක් තිබ්බොත් හොදටම ඇති. මට දැනගන්න ඕනේ මේ මුදලට මට මේ වැඩ ටික කරගන්න පුළුවන් ද කියලයි .

අත්දැකීම් ඇති අය මට පොඩ්ඩක් කියන්න.. ජනෙල් දොරවල් හයි කරලා Tile අල්ලලා ඉවර කරගන්නම ඕනේ යට තට්ටුවේ වැඩ ටික...මේක construction company එකකට contract දෙන්න තමයි හිතන් ඉන්නේ..මොකද ලග ඉදන් කරන්න මම නිතරම ඉන්න වෙන්නේ නැ .සතියකට දෙතුන් ගමනක් යන්න පුළුවන්. මන් මේ වැඩේට අත ගහන්න කලින් මේක කරගන්න පුලුවන්ද කියල මට දැනගන්න ඕනේ.



මෙයාලට තමයි වැඩේ බාර දෙන්න හිතන් ඉන්නේ. මොකද හිතන්නේ.? හොද අය ඉන්නවනම් e අය ගැනත් කියන්න.
:oo:

http://www.houseplan.lk/model%20house%20sri%20lanka.php#.WhYsNUqWaUk
 
  • Like
Reactions: EvilEye

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    හොයලා බලලා දීපන්.උබට හොද කම්පනි එකක් සෙට් උනොත් මටත් කියපන්.මටත් උබේ වගේම යට තට්ටුව හදාගන්න ඕන ඉස්සෙල්ල..ගූඩ් ලක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    company dunnoth ube 28n laksha 8k withara companye profit walata yanawa. hoda baas kenekta adu rate walata wade deepan.
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    669
    85
    28
    37
    Machan wade tikak amarui. But uba godak wada kara gaththoth wade karanna puluwan. E kiyanne company denna epa.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    මේක construction company එකකට contract දෙන්න තමයි හිතන් ඉන්නේ..මොකද ලග ඉදන් කරන්න මම නිතරම ඉන්න වෙන්නේ නැ .සතියකට දෙතුන් ගමනක් යන්න පුළුවන්
    හරි......ගෙදරට බබා හම්බුනා කියලා හිතාගන්න
    but
    ජයවේවා
     

    BCsanka

    Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    http://nerdc.lk/en/

    machn kisi bayak wenna epa . menna mekath ekka gihin katha karapan . meka semi goverment institute ekak . meke inna engineerslath patta waddo .. meka try karapan wade hari giya dawasaka mata isthuthi withrak kiyapan..
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    http://nerdc.lk/en/

    machn kisi bayak wenna epa . menna mekath ekka gihin katha karapan . meka semi goverment institute ekak . meke inna engineerslath patta waddo .. meka try karapan wade hari giya dawasaka mata isthuthi withrak kiyapan..

    Recommend karanna puluwan meka witarai me dala tiyena ewagen, hebei low cost house thama hadanne, tread eka dapu kenage athe tiyena ganata cost eka gena godak balanna wenawa.