සුදුසුම පාර අවිස්සාවේල්ල - තලවකැලේ හරහා මාර්ගය. පේරාදෙනිය - ගම්පොල හරහා නම් යන්න එපා. පාරෙ ට්‍රෆික් එක නිසා පේරාදෙනියටත් කලින් හෙම්බත් වෙනවා. අනික පාරත් ලස්සනයි, තලවකැලේ හරහා යද්දි.


Awissawell -> Karawanella -> Kithulgala -> Ginigathhena -> Ulapane -> Kothmale Dam -> Thawalanthanna -> Ramboda -> Nuwara Eliya


aniwaryenma balanna thanuth godak thiyenawaසුදුසුම පාර අවිස්සාවේල්ල - තලවකැලේ හරහා මාර්ගය. පේරාදෙනිය - ගම්පොල හරහා නම් යන්න එපා. පාරෙ ට්‍රෆික් එක නිසා පේරාදෙනියටත් කලින් හෙම්බත් වෙනවා. අනික පාරත් ලස්සනයි, තලවකැලේ හරහා යද්දි.
ඔය තියෙන්නේ google map එක වගේAwissawell -> Karawanella -> Kithulgala -> Ginigathhena -> Ulapane -> Kothmale Dam -> Thawalanthanna -> Ramboda -> Nuwara Eliya