කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ......

shirosh89

Member
Mar 15, 2010
374
35
0
කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ......

කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා සුදුසුම මාර්ගය කුමක්ද ?
(වාහනෙන් යන්නෙ, ලස්සන බලන්නත් එක්ක යන්නෙ ):D
 
bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සුදුසුම පාර අවිස්සාවේල්ල - තලවකැලේ හරහා මාර්ගය. පේරාදෙනිය - ගම්පොල හරහා නම් යන්න එපා. පාරෙ ට්‍ර‍ෆික් එක නිසා පේරාදෙනියටත් කලින් හෙම්බත් වෙනවා. අනික පාරත් ලස්සනයි, තලවකැලේ හරහා යද්දි.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Awissawell -> Karawanella -> Kithulgala -> Ginigathhena -> Ulapane -> Kothmale Dam -> Thawalanthanna -> Ramboda -> Nuwara Eliya
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    සුදුසුම පාර අවිස්සාවේල්ල - තලවකැලේ හරහා මාර්ගය. පේරාදෙනිය - ගම්පොල හරහා නම් යන්න එපා. පාරෙ ට්‍ර‍ෆික් එක නිසා පේරාදෙනියටත් කලින් හෙම්බත් වෙනවා. අනික පාරත් ලස්සනයි, තලවකැලේ හරහා යද්දි.

    :yes::yes:
     
    sameeabc

    Junior member
  • Aug 9, 2009
    35
    8
    8
    සුදුසුම පාර අවිස්සාවේල්ල - තලවකැලේ හරහා මාර්ගය. පේරාදෙනිය - ගම්පොල හරහා නම් යන්න එපා. පාරෙ ට්‍ර‍ෆික් එක නිසා පේරාදෙනියටත් කලින් හෙම්බත් වෙනවා. අනික පාරත් ලස්සනයි, තලවකැලේ හරහා යද්දි.
    aniwaryenma balanna thanuth godak thiyenawa
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මාත් මේ week end එකේ යන්න ඉන්නේ.. accommodation වල ගනන් කොහොමද
    දන්නා කවුරු හරි හොද තැනක් recommend කරන්න පුළුවන් ද