කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    kumarayo oke okkoma balanna kochchara wela yanawada? kanna bonna than ehema thiyenawada?
    TFS +++
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumarayo oke okkoma balanna kochchara wela yanawada? kanna bonna than ehema thiyenawada?
    TFS +++

    ලොකු වෙලාවක් යන්නෙ නැහැ බන්.. පැය 1.5 දෙකක් වගේ යයි ඕනිනන්.. මහන්සියක් දැනෙන්නෙ නැහැ.. ඕනිමනන් ඉස්සරහ පාර්ක් එකේ පොඩි පෙට්ටි කඩයක් වගේ එකක් තියෙනවා.. ඒකේ බීම එහෙම තියෙනවා..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,556
    21,094
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S !
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ලොකු වෙලාවක් යන්නෙ නැහැ බන්.. පැය 1.5 දෙකක් වගේ යයි ඕනිනන්.. මහන්සියක් දැනෙන්නෙ නැහැ.. ඕනිමනන් ඉස්සරහ පාර්ක් එකේ පොඩි පෙට්ටි කඩයක් වගේ එකක් තියෙනවා.. ඒකේ බීම එහෙම තියෙනවා..
    ela ela :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් ගියා බන් ලඟදි . හරි නිදහස් . එත් ගමේ එවුන් ඇවිල්ල මාළු අල්ලනවා අර lake එකේ ඉන්න පුළුවන් තැන . එතන හරි ලස්සනයි . එත් එතනට යන්න බැ . කන්න වගේ බලනවා උන් . නැත්තම අවුලක් නැ . වැහල පායපුවම ගියානම් හොඳයි . ලස්සනයි . නැත්තම් වතුර නැනේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩ දවසකින් එල ත්‍රෙඩ් එකක් සහෝ..
    හොඳ පින්තූර ටිකක්.
    කොලිටිය උපරිමයි.
    ඉරිදට ඉරිදට ඔහොම ඇවිදින්න යන එක ගොඩක් හොඳ වැඩක්. ඔය වයසට ශරීර සවුක්කිය හොඳට තියාගන්න නම් ඇවිදින්නම ඕනේ. රෙප් දැන්න බෑ ලු

    ස්තූතියි බ්‍රෝ....:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mchn 163 bus eke gihin kohomada yanne

    පිටකෝට්ටෙන් බැහැල තලවතුගොඩ පාරෙ ටික දුරක් යන්න වෙනව මචන් බැද්දගානට..

    නැත්නන් මචන් සෝලිස් එක හරියෙන් පාරක් තියෙනවා..ඒක හරියටම දන්නෙ නැහැ බන්...:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ්.. කියන්න බැරි වුනා.. යනවනන් අනිවා කැමරාවක් අරන් යන්න මතක ඇතුව...