kumarayo oke okkoma balanna kochchara wela yanawada? kanna bonna than ehema thiyenawada?
TFS +++
TFS +++
kumarayo oke okkoma balanna kochchara wela yanawada? kanna bonna than ehema thiyenawada?
TFS +++
ela elaලොකු වෙලාවක් යන්නෙ නැහැ බන්.. පැය 1.5 දෙකක් වගේ යයි ඕනිනන්.. මහන්සියක් දැනෙන්නෙ නැහැ.. ඕනිමනන් ඉස්සරහ පාර්ක් එකේ පොඩි පෙට්ටි කඩයක් වගේ එකක් තියෙනවා.. ඒකේ බීම එහෙම තියෙනවා..

ගොඩ දවසකින් එල ත්‍රෙඩ් එකක් සහෝ..
හොඳ පින්තූර ටිකක්.
කොලිටිය උපරිමයි.
ඉරිදට ඉරිදට ඔහොම ඇවිදින්න යන එක ගොඩක් හොඳ වැඩක්. ඔය වයසට ශරීර සවුක්කිය හොඳට තියාගන්න නම් ඇවිදින්නම ඕනේ. රෙප් දැන්න බෑ ලු

mchn 163 bus eke gihin kohomada yanne
