කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යන්න ඕන වෙලාවක , එක පාරක් ගියා හවස එතකොට වහනවා :baffled:car park එකේ ටික වෙලාවක් ඉදල එන්න ආවා :lol:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වැස්ස නැතුව වේලිලා තියෙන්නෙ මේ දවස් වල. වැස්සට වතුර පිරුනම තව ලස්සන ඇති :)
    Place recommended to anyone who loves nature :cool:
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    දැනුවත් කිරීමට ස්තූතියි සහෝ
    ලගදීම අනිවා යනවා ;)