කොළඹ කටුනායක හයිවේ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එකායි, කමෙන්ට් කරපු ගොඩක් උනුයි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.. රටේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ

:sorry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එකායි, කමෙන්ට් කරපු ගොඩක් උනුයි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.. රටේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ

    ඔය පාලම හැදුවම ලන්කාවෙ දිගම එලිවේටඩ් පාලම වෙනවා. ඔය වර්ගයේ පාලම් තාක්ෂනේ (ස්ට්‍රක්චරල් ) දකුණු ආසියාවට එන්නෙ පළවෙනි පාරට මටමතක විදියට. ජපන්නුන්ගෙ දායකත්වයක් තියේ. ඔය පාලම හදන්නෙත් අර මුලින් කිව්ව ප්‍රොපොසල් එකටම අනූව තමා.
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඔය පාලම හැදුවම ලන්කාවෙ දිගම එලිවේටඩ් පාලම වෙනවා. ඔය වර්ගයේ පාලම් තාක්ෂනේ (ස්ට්‍රක්චරල් ) දකුණු ආසියාවට එන්නෙ පළවෙනි පාරට මටමතක විදියට. ජපන්නුන්ගෙ දායකත්වයක් තියේ. ඔය පාලම හදන්නෙත් අර මුලින් කිව්ව ප්‍රොපොසල් එකටම අනූව තමා.

    ඔව් නේද... :cool: උස කණුවල එල්ලෙන පාලමක්
     
    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    දේශපාලකයා එන්නේ ප්‍රොපෝසල් එක දැම්මම ඩීල් එකට සෙට් වෙන්න.
    මොන ආණ්ඩුව මොකක් උනත් 😂😂😂

    Proposal නම් 1000ක් තියෙන්වා, එත් ඩීල් එක හරි ඉක්මන්ට දාල බලේ පෙන්නල වැඩේ ඉක්මන්ට කරන්න පුලුවන් කෙනෙක් ඉන්න ඕනේනෙ... ඕක තමා මෙහෙ කරගන්න බැරි.

    :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Proposal නම් 1000ක් තියෙන්වා, එත් ඩීල් එක හරි ඉක්මන්ට දාල බලේ පෙන්නල වැඩේ ඉක්මන්ට කරන්න පුලුවන් කෙනෙක් ඉන්න ඕනේනෙ... ඕක තමා මෙහෙ කරගන්න බැරි.

    :yes::yes::yes::yes:

    ඩීල් එක කරගන්න බලේ පෙන්නලා වැඩේ කරන කෙනෙක් අපි පත් කරගමු එහෙනම්. හාද
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඩීල් එක කරගන්න බලේ පෙන්නලා වැඩේ කරන කෙනෙක් අපි පත් කරගමු එහෙනම්. හාද

    මොකක්ද බං උඹ ඔය කියන්නෙ. මට තේරෙන්නෙ නෑනෙ. ඩීල් කිව්වෙ :confused:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
    රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.

    eka tamai hodama widiya.. danma kerenawa nam hodai.. :yes::yes::yes: public transport diyunu karala colombo athule, athulwena wena wahana walata aya kireemak karanna ona
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,508
    113
    මෙච්චර ඉඩ තියෙන රටේ හැම බිස්නස් එකක්ම කොළඹ අස්සේ රිංගවන්නේ නැතිව රට පුරා ව්‍යාපත් වෙලා යන විදියට දැම්මනම් නම් මොකද වෙන්නේ. අඩුමතරමේ අනිත් ප්‍රධාන නගර 24ම කොළඹ ලෙවල් එකට ගෙනාවනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eka tamai hodama widiya.. danma kerenawa nam hodai.. :yes::yes::yes: public transport diyunu karala colombo athule, athulwena wena wahana walata aya kireemak karanna ona

    ඒක තමා ඉතින් ප්‍රොපෝසල් එක. ත්‍රීවීල් ඇසෝසියේෂන් එකයි බස් මාෆියාවයි එක්ක මොනවත් සාර්ථක කරගන්න බෑ.. දේශපාලුවන්ට පේන්නේත් චන්ද හැසිරීමනේ... ඒක නිසා මොන ප්‍රොපොසල් ආවත් ඒවා යටපත්වෙනවා නන්ටෙක්නිකල් රීසන් වලට. ඊට පස්සේ ප්‍රොජෙක්ට් වර්ක් එකට මොඩිෆිකේශන් දෙනවා ඊට පස්සේ..😂😂
    පස්සෙ ප්‍රොජෙක්ට් එක ඉෆෙක්ටිව් නෑ කියලා මිනිස්සු කෑගහනවා
     
    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    මොකක්ද බං උඹ ඔය කියන්නෙ. මට තේරෙන්නෙ නෑනෙ. ඩීල් කිව්වෙ :confused:

    Deal Deal බං, Project එක කරහම දේශ පාලුවට කීයක් එනවද කියල...
    :lol::lol:
     
    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    මෙච්චර ඉඩ තියෙන රටේ හැම බිස්නස් එකක්ම කොළඹ අස්සේ රිංගවන්නේ නැතිව රට පුරා ව්‍යාපත් වෙලා යන විදියට දැම්මනම් නම් මොකද වෙන්නේ. අඩුමතරමේ අනිත් ප්‍රධාන නගර 24ම කොළඹ ලෙවල් එකට ගෙනාවනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා

    ලන්කාවට එක ප්‍රදාන නගරයක් හොදටම ඇති.. අනිත් ඔක්කොම පැති වගා කරල, කැලේ වවල, තියා ගන්න ඕනේ...