මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එකායි, කමෙන්ට් කරපු ගොඩක් උනුයි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.. රටේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ

පෑලියගොඩින් ඉවර වෙන එක පිටකොටුවමට දික් කරගන්ඩ පුළුවන්නං![]()
මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එකායි, කමෙන්ට් කරපු ගොඩක් උනුයි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.. රටේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ
machan elevated highway ekak propose wela eka designs me dawas wala karanawa japanese company ekak. aluthin hadana kelani bridge eke idan port ekata acces karannai kotuwatai .
http://www.rda.gov.lk/supported/project_progress_pmu/elevated_highway/elevated_highway.html
ඔය පාලම හැදුවම ලන්කාවෙ දිගම එලිවේටඩ් පාලම වෙනවා. ඔය වර්ගයේ පාලම් තාක්ෂනේ (ස්ට්‍රක්චරල් ) දකුණු ආසියාවට එන්නෙ පළවෙනි පාරට මටමතක විදියට. ජපන්නුන්ගෙ දායකත්වයක් තියේ. ඔය පාලම හදන්නෙත් අර මුලින් කිව්ව ප්‍රොපොසල් එකටම අනූව තමා.
උස කණුවල එල්ලෙන පාලමක් දේශපාලකයා එන්නේ ප්‍රොපෝසල් එක දැම්මම ඩීල් එකට සෙට් වෙන්න.
මොන ආණ්ඩුව මොකක් උනත්![]()




Proposal නම් 1000ක් තියෙන්වා, එත් ඩීල් එක හරි ඉක්මන්ට දාල බලේ පෙන්නල වැඩේ ඉක්මන්ට කරන්න පුලුවන් කෙනෙක් ඉන්න ඕනේනෙ... ඕක තමා මෙහෙ කරගන්න බැරි.
![]()
ඩීල් එක කරගන්න බලේ පෙන්නලා වැඩේ කරන කෙනෙක් අපි පත් කරගමු එහෙනම්. හාද

මොළේ සංරක්ෂණය කරන ව්‍යාපෘතියක් එනවලු... හාද![]()

රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.


public transport diyunu karala colombo athule, athulwena wena wahana walata aya kireemak karanna onaeka tamai hodama widiya.. danma kerenawa nam hodai..public transport diyunu karala colombo athule, athulwena wena wahana walata aya kireemak karanna ona
ඩීල් එක කරගන්න බලේ පෙන්නලා වැඩේ කරන කෙනෙක් අපි පත් කරගමු එහෙනම්. හාද



මොකක්ද බං උඹ ඔය කියන්නෙ. මට තේරෙන්නෙ නෑනෙ. ඩීල් කිව්වෙ![]()


මෙච්චර ඉඩ තියෙන රටේ හැම බිස්නස් එකක්ම කොළඹ අස්සේ රිංගවන්නේ නැතිව රට පුරා ව්‍යාපත් වෙලා යන විදියට දැම්මනම් නම් මොකද වෙන්නේ. අඩුමතරමේ අනිත් ප්‍රධාන නගර 24ම කොළඹ ලෙවල් එකට ගෙනාවනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා