කොළඹට අළුත් අධිවේගී මාර්ග දෙකක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කොළඹට අළුත් අධිවේගී මාර්ග දෙකක්

images




කොළඹට ආසන්න නගරයක් කේන්ද්‍ර කර ගනිමින් කොළඹ අවට තවත් නගර දෙකක් වෙත දිවෙන අධිවේගී මාර්ග ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි “විමසුම“ ට පැවසුවේ මෙම අධිවේගී මාර්ග දෙක කනු මත දිවෙන අධිවේගී මාර්ග ලෙස කිරුලපන සිට කොට්ටාව දක්වාත් කිරුලපන සිට කඩවත දක්වාත් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි.

“මෙම මාර්ග දෙක ඉදිකිරීම පිළිබඳව ශඛ්‍යතා අධ්‍යනයක් අධිකාරිය විසින් ආරම්භ කිරීමට සූදානම්. කිරුලපන සිට කොට්ටාව දක්වා කිලෝ මීටර් 12 ක අධිවේගී මාර්ගයකුත්, කිරුලපන සිට කඩවත දක්වා කිලෝ මීටර් 15 ක අධිවේගී මාර්ගයකුත් ඉදිකිරීම අපගේ සැලසුමයි.“

යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

මෙම මාර්ග දෙක මුදල් අයකරන මාර්ග ලෙස දැනට පවතින මාර්ග වලටම උඩින් දිවෙන සේ ගොඩනැගීමට සලකා බලා තිබෙන බව පේමසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

‍මේ නිසා, මේ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අවශ්‍ය නොවන බවද හෙතෙම සඳහන් කළේය.

vimasuma.com



 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Kottawe indan kirulapanata oya apuruwata highlevel eka thiyenne ban..dan ara guwan palama hinda traffic nuth nane :eek:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    කොළඹට උඩින් කොළඹ හරහා යන අධිවේගී මාර්ගයක් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝණක අoශය එක්ක එකතුවෙලා ශක්‍යතා වාර්ථාව ඉවර කළේ දැන් අවුරුදු2කට විතර උඩදී...
    ඕවට සල්ලි පාස් කරෙත් සෑහෙන්න කලින්. දෙයියො තමයි දන්නේ මොනවද ඒවට වුනේ කියලා...

    ගොඩක් විස්තර දන්නව වුනත් මෙතන කියන්න විදියක් නෑ...


    එක දෙයක් කියන්න පුලුවන්..


    අර ලිබියාවේ ගඩාෆි වගේ මේගොල්ලොත් කරන්නෙ මහා පරිමාණ ඒවා විතරයි..වරායවල්...පාලම්...ක්‍රීඩා0ගන..අධිවේගී මාර්ග..

    ඇයි එන කුට්ටිය වැඩි නේ...
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Ova Karana eka hodai salli gasa kanne nathuva.... ova baradenne mona contractor da danne ne..... kohomat lankave project denne backlist una companies valata vitarai kiyala tama mama danne