කොළඹට කිට්ටුව එක දවසකින් ගිහින් එන්න පුලු මචංලා කොළඹට කිට්ටුව කොළඹින් පිට එක දවසකින් ගිහින් එන්න පුලුවන් හොද තැන් මොනවද තියන්නෙ.ටිකක් නිදහස් තැන් නම් හොදයි