වැදගත් ත්‍රෙඩ් එකක්. Thanks for Sharing
පින්නවල අලි අනාථාගාරය සහ සත්ව උද්‍යානය.100KM වලට අඩුයි.කොච්චියෙ එනවා නම් රඹුක්කන ස්ටේෂන් එකට ඇවිත් එන එක මාර ලේසියි
එල එල..
ස්ටේෂන් එකේ ඉදන් කොච්චර දුරද බන්? පයින් යන්න පුලුවන් දුරද නැත්නන් ප්‍රවාහන පහසුකම් තියෙනවද ?




