කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    https://www.google.com/maps/dir/''/...bc0fd1d7f6b75c90!2m2!1d79.9473166!2d6.8882857

    හොයාගත්ත ප්ලේස් එක. මේතනට ගිය කවුරුත් නැද්ද
    meke nadathu wada hinda me kale lassana na ban. :yes::yes::yes::yes::yes:
    ත්‍රෙඩ් එක අප්ඩේට් කරා පොටෝ සහ තව වැඩිපුර විස්තර දාලා...

    කොරතොට රජමහා විහාරය . කොළබ සුවභාවික උසම ස්ථානය . කන්ද උඩ ලොකු බුදු පිළිමයක් තියනවා එතනට කොලබ පැත්ත හොදටම පේනවා . වරායනම් ලොකු building වලට වැහිලා . නෙලුම් කුලුන එහෙම පෙනවා .....

    120134794.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ ත්‍රෙඩ් එක වල් බිහිවෙලා පාලුවට යනවා වගේනෙ.

    මම ටුවර් එකක් ගියා.. කොළඹනන් නෙමෙයි.. අනුරාධපුරේ... අද තමයි ඔෆිස් ආවෙ.:P:P
    බම්ප්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකෙත් විස්තර දාපන් :P:P

    ෆැමිලි ටුවර් එකක් බන් ගියේ.. ඉතින් වැඩිය පින්තූර එහෙම ගන්න බැරි වුනා.. වන්දනාවක් නිසා..
    අනික පට්ට සෙනග බන්.. පෝය දවස නිසා සහ තව පෙරහරක් තිබ්බ නිසා.. කර වෙන්න පායනවා එහෙ.. එපා වුනා...
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ෆැමිලි ටුවර් එකක් බන් ගියේ.. ඉතින් වැඩිය පින්තූර එහෙම ගන්න බැරි වුනා.. වන්දනාවක් නිසා..
    අනික පට්ට සෙනග බන්.. පෝය දවස නිසා සහ තව පෙරහරක් තිබ්බ නිසා.. කර වෙන්න පායනවා එහෙ.. එපා වුනා...

    ගොඩක් සෙනග අස්සෙ ගමන් යන්න ආස නෑ මංනම්.