meke nadathu wada hinda me kale lassana na ban.https://www.google.com/maps/dir/''/...bc0fd1d7f6b75c90!2m2!1d79.9473166!2d6.8882857
හොයාගත්ත ප්ලේස් එක. මේතනට ගිය කවුරුත් නැද්ද





ත්රෙඩ් එක අප්ඩේට් කරා පොටෝ සහ තව වැඩිපුර විස්තර දාලා...
කෝ ත්රෙඩ් එක වල් බිහිවෙලා පාලුවට යනවා වගේනෙ.


මම ටුවර් එකක් ගියා.. කොළඹනන් නෙමෙයි.. අනුරාධපුරේ... අද තමයි ඔෆිස් ආවෙ.
බම්ප්


ඒකෙත් විස්තර දාපන්![]()
ෆැමිලි ටුවර් එකක් බන් ගියේ.. ඉතින් වැඩිය පින්තූර එහෙම ගන්න බැරි වුනා.. වන්දනාවක් නිසා..
අනික පට්ට සෙනග බන්.. පෝය දවස නිසා සහ තව පෙරහරක් තිබ්බ නිසා.. කර වෙන්න පායනවා එහෙ.. එපා වුනා...
ගොඩක් සෙනග අස්සෙ ගමන් යන්න ආස නෑ මංනම්.






bump
පට්ට මචන්


