ඔය මම දාපු ටිකෙන් හොදම ප්ලේස් එක මොකක්ද කියල කිව්වොත් මටනන් ගුරුගේ නේචර් පාර්ක් එක තමයි.. මම කියන්නේ වර්ථමාන තත්ත්වයක් ගැන.. අර කිව්ව වගේ මැටියෙන් අඹපු සීන් තියෙනවා තමයි. ඒත් ඊට වඩා ගේම්, ඇඩ්වෙන්චර්, හිස්ටරිකල්, ෆන් වගේ දේවල් ගොඩක් එකට එකතු කරගෙන පවත්වගෙන යන තැනක්..
සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝ තරමට කම්පෙයා කරන එකනන් අසාධාරණයි.
ඒත් ලංකාවේ ඉන්න අයට ඒ වගේ අත්දැකීමක් ගන්න පුලුවන් අපේ මට්ටමේ එකක්..
අනික ගෙවන ගානත් එක්ක පට්ටම ලාභයි.. අපි ෆිල්ම් එකක් බැලුවත් රුපියල් පන් හයසීයක් යන එකේ ඒ වගේ ගානකට දවසටම ඇති වෙන්න එක එක ඉවෙන්ට් තියෙන ප්ලේස් එකක්..![]()
den hondaida?
mamath giya athakota nam aul tikak...
thambi wimaane


re hitiye kaleda kumara wageela ela.... maru places tika.
pattama lassanai saho...
apit okkotama gihin tiyanawaa....

දන්න විදිහට කන්නෙලියත් ඒ වගේ සීන් එකක් තමා තියෙන්නේ.re hitiye kaleda kumara wage![]()
මචංලා කන්නෙලියෙ ගිහින් තියන උන් ඉන්නවද?
අපේ A/L සෙට් එක එහෙ යන්න කියලා බැලුවේ. හෝර්ටන් තැන්න වගේ පණ යනකං ඇවිදලා ඇවිල්ලා නම් වැඩක් නෑ බන්දන්න විදිහට කන්නෙලියත් ඒ වගේ සීන් එකක් තමා තියෙන්නේ.