කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුරනම් 100ට වඩා වැඩියි හැබැයි කොත්මලේ ගිහින් එන්න පුලුවන් දවසින්. ෆොටෝ ටිකක් එක්ක දාන්නම්. ලඟදි ගියා.:)
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දුරනම් 100ට වඩා වැඩියි හැබැයි කොත්මලේ ගිහින් එන්න පුලුවන් දවසින්. ෆොටෝ ටිකක් එක්ක දාන්නම්. ලඟදි ගියා.:)

    ත්‍රෙඩ් එකක්ම දාලා ලින්ක් එක මේකේ දාමු මචන් :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bump....
    අදයි මේ ත්‍රෙඩ් එක බැලුවේ.....පට්ට. ඔය කියන තැන ගොඩකට මමත් ගිහින් තියේ..ගම්පහ සයිඩ් එකේ සැහෙන රාජමහා විහාර එහෙම තියෙනවා.අපේ කොල්ලෝ සෙට් එකට කාලෙකට කලින් පිස්සුවක් තිබ්බා ගම්පහ දිස්ත්‍රික්කේ කඳු එක්ක තියෙන පන්සල් වලට යන්න.

    මේ තියෙන්නේ මම ගියපුවා සමහරක්,
    මාලිගාතැන්න / පිළිකුත්තුව/ අස්ගිරිය/ අත්තනගල්ල/ දික්කන්ද / කොස්කඳවල /අලුතපොළ / සල්ගල/ අලවල / වාරණ .....
    එතකොට, දුනුමාල ඇල්ල , ඌරාපොල ,අලවල ආදී මානවයා විසු ගල්ගුහා.
    ඒ වගේම තමා අපි ගම්පහ සයිඩ් එකේ තියෙන පොඩි පොඩි කඳු 3, 4 ම නයිට් කෑම්පින් කරලා තියෙනවා. එව්වා නම් කලින් ප්ලෑන් කරලා ගියපුවා නෙමේ, මේ උන්න මේ ගියා. ගිහින් හොඳ ගල් කන්දක් තෝරාගෙන උඩ කෑම්පින් කරලා පහුවදාට එනවා.

    කොළඹ කිට්ටුව ගිහින් තියෙන ප්ලේස් තමා,

    කුමාරි ඇල්ල ,සීතාවක උද්‍යානය , ලබුගම ජලාශය, බැද්දගාන.

    රුවන්වැල්ල පැනල යටියන්තොට පැත්තේ තියෙන ඕලු ඇල්ල , වවුලලගල කන්ද, එව්වත් මම ගියපු නියම වන්ඩේ ගමන්.
    [/COLOR]
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පට්ට... +25
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොළඹට කිට්ටුවෙන් තියෙන තවත් සුන්දර ස්ථානයක් තමයි '' සල්ගල ආරණ්‍ය සේනාසනය''.කොළඹ ඉඳල එනවා නම් ගම්පහට ඇවිල්ල නිට්ටඹුව අත්තනගල්ල රජ මහා විහාරය ලඟින් ගලපිටමඩ පාරට හැරිලා ගලපිටමඩ හංදියෙන් සල්ගල සේනාසනය පාරට යන්න ඕනේ. ඒ පැත්තේ කෙනෙක්ගෙන් ඇහුවම පාර කියනවා. අපි ගියේ දැනට අවුරුදු 3 විතර උඩදී. ඒ කාලේ නම් පාර සැහෙන සවුත්තුයි.පොඩි කාර් එහෙම නම් යන්න ටිකක් අමාරුයි.
    එතන සල්ගල ආරණ්‍ය සේනාසනය හා කැටගිල්ල රක්ෂිතය තියෙනව. අයිති වෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට.භාවනා කරන ස්වාභාවික ලෙන් එහෙම පිහිටලා තියෙනවා.

    fnnoyt.png

    V5mfB9.jpg

    QA0rP0.jpg

    fYStHa.jpg

    dHfKQK.jpg

    OgOs1s.jpg

    TmEH0q.jpg
    ;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොළඹට කිට්ටුවෙන් තියෙන තවත් සුන්දර ස්ථානයක් තමයි '' සල්ගල ආරණ්‍ය සේනාසනය''.කොළඹ ඉඳල එනවා නම් ගම්පහට ඇවිල්ල නිට්ටඹුව අත්තනගල්ල රජ මහා විහාරය ලඟින් ගලපිටමඩ පාරට හැරිලා ගලපිටමඩ හංදියෙන් සල්ගල සේනාසනය පාරට යන්න ඕනේ. ඒ පැත්තේ කෙනෙක්ගෙන් ඇහුවම පාර කියනවා. අපි ගියේ දැනට අවුරුදු 3 විතර උඩදී. ඒ කාලේ නම් පාර සැහෙන සවුත්තුයි.පොඩි කාර් එහෙම නම් යන්න ටිකක් අමාරුයි.
    එතන සල්ගල ආරණ්‍ය සේනාසනය හා කැටගිල්ල රක්ෂිතය තියෙනව. අයිති වෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට.භාවනා කරන ස්වාභාවික ලෙන් එහෙම පිහිටලා තියෙනවා.

    ela.. patta..yanna oni
    kalin rep deepu nisa denna behelu denma
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ ත්‍රෙඩ් එක වේලෙන්න දෙන්න එපා මච්න්ලා. පුලු පුලුවන් විදියට අප්ඩේට් කරමු.