![]()
ඔබත් Kumara456 ගේ ත්රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්රියම ත්රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.
Vote here

අප්ඩේට් පාරක් දෙන්න ඕනේ ත්රෙඩ් එකට......![]()


අනිවා බන්..

අනිවා බන්..
ළගකදි කොහෙවත් ගියේ නැහැ.. දාන්න ඕනි පොටෝස් ටිකක් මෙතන නොදාපු කලින් ගිය ඒවා![]()


ලඟදි ගිය එව්වා එකක් දෙකක් තිබුනට කොළඹට කිට්ටුව තමා නැත්තේ....
බලමු පරණ එව්වයින් හරි හොයල දාමු.
![]()



bump