ඔන්න එහෙනම් කෙටියෙන් පටන් ගත්තොත් අපිට ඕනේ උනේ එක දවසින් train එකේ jaffna ගිහින් ටවුම ඇතුලේ පයින්/ත්රි විල් මගින් අඩුම වියදමින් යන්න පුළුවන් මට්ටමේ ලගපත ඇවිදලා එදා රෑම ගෙදර එන එක. (නරඹන සියලුම ස්ථාන කලින් plan කරපු අතර යාපනේ ඇතුලේ google map දෙයියගේ පිහිටෙන් තමා ඇවිද්දේ)
>>>>>>http://www.elakiri.com/forum/showthread.php?t=1898232
පරයා....මට තමා දෙන්නේ නැත්තේ....![]()











රෙප් දෙන්න හරි හමන් ත්රෙඩ් එකක් දාපන්.
දැම්මොත් දාන්නෙ ජංගි ත්රෙඩ් ම තමයි..
බොරුනන් බලපන් අන්තිමට දාපු ත්රෙඩ් ටික......
කපනව තොගේ රෙප් ..
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.



මෙතනට වදින හුලං පාර එහෙම මරුකොළඹ ඉඳල එක දවසින් ගිහින් එන්න පුළුවන් තවත් ලස්සන, ඉතිහාසමය වටිනාකමක් තියෙන තැනක් තමා දඹදෙණිය මාලිගාගල. ඉපැරණි රාජධානි නටඹුන්.
කිලෝමීටර් 70 වගේ තියෙන්නේ.ගූගල් මැප් වල පාරවල් විස්තර ඔක්කොම තියෙනවා.ටවුන් එකේ ඉඳල කිලෝමීටර් 2 අඩු දුරකින් තියෙන්නේ.
![]()

මේ වගේ එවනෙ බං බම්ප් වෙන්න ඕනි



අබුද්දස්ස කාලෙට බන් කලුගල් උඩ පාවෙනවලු.. (කොසොල් රජතුමා දැක්ක හීන 16 න් එකක්)![]()