කොළඹට_ලන්ඩන්_ලුක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    Capture.jpg


    <b>
    දිවංගත සඳුන් බුවාගේ​
    තවත් එක් කිචවීමක්
    </b>

    gl

    :rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළඹට චිකාගෝ ලුක් එකක් මේ ගෙනැල්ල තියෙන්නේ.... ලන්ඩන් වගේද යකෝ චිකාගෝ....
     
    • Like
    Reactions: wccryanrox

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොළඹ ගියා
    ෆ්‍රී වයිපයි තින්නේ කොහෙද කියල දන්නේ නෑ
    ඒ පාර පිටඔටුවේ ගුවන් පාලම උඩ නැග්ග ඩයලොග් ෆ්‍රී ද මොකක්ද එකක් කනෙක්ට් උනා
    කෙල්ලෙක් යනව දැක්ක ෆෝන් එක හරවා හරව
    මං හිතුව ෆ්‍රී වයිපයි හොයනෝ කියල
    මං නංගි එන්න මෙතන ෆ්‍රී වයිපයි තිනවා කියනෝ විතරයි මතක
















    ජාතිකරෝහලේ ඉඳන් ගෙදර ආව ගමන් එළකිරි ලොග් උනේ :cool:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෑඩ නවත්තපු පෝට් සිටිය ලග, මොනෝ රේල් ස්ටශන් එකේ ගූගල් බෑලුන් වල පිහිටෙන් හම්බවෙන වයිපයි එක නම් පට්ට ස්පීඩ්, ඔක්කොම ෆ්‍රී හින්දා ඒ සල්ලි එකතු කරලා කුරුනෑගල හදපු වෝක්ස්වෑගන් එකක් ගන්න ඉන්නේ.
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    වෑඩ නවත්තපු පෝට් සිටිය ලග, මොනෝ රේල් ස්ටශන් එකේ ගූගල් බෑලුන් වල පිහිටෙන් හම්බවෙන වයිපයි එක නම් පට්ට ස්පීඩ්, ඔක්කොම ෆ්‍රී හින්දා ඒ සල්ලි එකතු කරලා කුරුනෑගල හදපු වෝක්ස්වෑගන් එකක් ගන්න ඉන්නේ.

    :D:baffled::baffled::baffled::shocked:
     

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    yako WIFI ලන්ඩන්_ලුක් newe balapiyawu gamakata gihin podi miniha widina duka.. samahara daruwo innawa eka welai kanne. ratak diyunu wena wifi wage dewal one.bt mulika de mewa newe. anika 100mb walin pak gahannada. me ratata one ekadhipathi paalanayak. konda pana nathi kelin thirana ganna bari wandayo hariyanne na. rate hama ekatama nithiya akurata kriyathmaka karanna one. podi, loku, aagam, jathi kiyala wenasak balanne nathiwa. anika minissunge olu hadanna one ratata adaraya karana widihata. balapalla kalakanni topi kole pawa pare dala yanawa. govemt. office ekakata palayan balanna wadak karaganna.. puke gas unge. minihekta hinawela katha karanne na.okkoma pagawata witharai. aduma call ekak aran balapanko. mewa okkoma hadenawa hama ekatama nithiya akuratama kriyathmaka kalama...:angry::angry::angry::angry::angry: thawa deyak paksha walata puka nodi idapalla :angry::angry::angry:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නියමයි.:cool:දැන් බයියෝ මේකටත් මොනා හරි කියයි.:lol:


    කුහක කමනේ බන්. උන් කවදාවත් රටට හොඳක් වෙනවට කැමති නැහැ. උන් කැමති රටට කෙල වෙලා දිනෙන් දිනේ ජරා ජීරණ වෙනවා නම්.


    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol: