කොළඹින් පිට වාහන

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,936
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹින් පිට වාහන

    මේ දවස් වල මම කාර් එකක් ගන්න හොයනව. බජට් එක තියෙන්නෙ 17ක් විතර:sorry:. මේ ගානට දැන් කොළඹ පලාතේ වාහන අඩුයි වගේ පේන්නෙ. පිට පලාතකින් එකක් උස්සන් කොලඹ දුවන්න ගේන එක මෝඩවැඩක් වෙයිද?